අසුභය දැන ගනිමු

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු හාමුදුරුවෝ අසුභය දේශනා කරද්දී කිවේ "ඇස් ඇති පුරුෂයෙන් කට ගැට ගහලා තියන ධාන්‍ය මල්ලක් ලිහලා එකේ තියන ධාන්‍ය මේ වී ,මේ මුන් ,මේ තල කියලා "දකිනවා වගේ ශරීරයත් කොටස් කරලා අසුභය වන්න කියලයි

    මේක තමයි නිවැරදි ක්‍රමය.අසුබය වෙනුවට පිලිකුල වැඩුවොත් එතන ඇතිවෙන්නෙ ද්වේශයක්.පිළිකුල කියන්නෙ ද්වේශය.එවිට සිදුවෙන්නෙ කුසලයක් වෙනුවට අකුසලයක්.

    මේ ආකාරයට ශරීරයෙහි කොටස් තිස් දෙක වෙන් වෙන් වශයෙන් දකිනකොට රූපයෙහි ඝන සඥ්ඥාව දුරුවෙලා රූපය කෙරෙහි මෙතෙක් පැවති සුන්දර බව , සුබ බව, සාර බව ඉවත්වෙලා අසුබ සඥ්ඥාව වැඩෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක තමයි නිවැරදි ක්‍රමය.අසුබය වෙනුවට පිලිකුල වැඩුවොත් එතන ඇතිවෙන්නෙ ද්වේශයක්.පිළිකුල කියන්නෙ ද්වේශය.එවිට සිදුවෙන්නෙ කුසලයක් වෙනුවට අකුසලයක්.

    මේ ආකාරයට ශරීරයෙහි කොටස් තිස් දෙක වෙන් වෙන් වශයෙන් දකිනකොට රූපයෙහි ඝන සඥ්ඥාව දුරුවෙලා රූපය කෙරෙහි මෙතෙක් පැවති සුන්දර බව , සුබ බව, සාර බව ඉවත්වෙලා අසුබ සඥ්ඥාව වැඩෙනව.

    :cool::yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අදහස් දක්වපු එක ලොකු දෙයක් මචෝ :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නියමයි මචෝ :)

    හැම පෝයකටම මෙහෙම එකක් කරන්න :yes::yes:
    11.gif
    ok මචෝ ..පුළුවන් හැම පෝයටම ලිපියක් දාන්නයි බලාපොරොත්තුව :cool:
     
    • Like
    Reactions: Executer

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
    නිවනයි ශාන්ත නිවනයි ප්‍රනීත නිවනයි අජරාමර බව හැකි හැම විටම මෙනෙහි කරමු
    11.gif