අසුභ පෙර නිමිත්තක් ද කියලා හිතෙනවා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    බස්සෙක් කෑ ගහනවා පැත්තම මූසලයි :sorry:
    මරණය ක් වත් ආරංචි වෙයිද කියලා හිතෙනවා. ඔහොම එක දිගට දවස් කීපයක් කෑ ගහපු දවස් වල එක දිගට මල ගෙවල් කීයපයක්ම උනා

    ( දැන් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි උනුත් කෑ ගහන්න ඕන නේද කියලා )
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    බස්සෙක් කෑ ගහනවා පැත්තම මූසලයි :sorry:
    මරණය ක් වත් ආරංචි වෙයිද කියලා හිතෙනවා. ඔහොම එක දිගට දවස් කීපයක් කෑ ගහපු දවස් වල එක දිගට මල ගෙවල් කීයපයක්ම උනා

    ( දැන් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි උනුත් කෑ ගහන්න ඕන නේද කියලා )
    Ow asuba lakunu ,
     
    • Sad
    Reactions: sahan50

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    එහෙනම් ඇමෙරිකාවේ covid කාලේ මැරිච උන් මැරෙන්න ඉස්සරලා බස්සෝ කෑගහල උන්ට ගු යන්නත් ඕනේ ,ඉන්දියාවේ බස්සොන්ට බඩ එලිය යන්න ඕනේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එහෙනම් ඇමෙරිකාවේ covid කාලේ මැරිච උන් මැරෙන්න ඉස්සරලා බස්සෝ කෑගහල උන්ට ගු යන්නත් ඕනේ ,ඉන්දියාවේ බස්සොන්ට බඩ එලිය යන්න ඕනේ.
    සජා මොකෝ කරන්නේ බ්බන්
     
    • Wow
    • Like
    Reactions: saja and sahan50

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    බස්ස, බකමූණා කියන්නේ 2nk ne

    ලස්සනයි තමයි
    බස්සා කියන්නෙ සාපේකශව චූටි සතෙක්නේ, දෙමලිච්චෙකට වඩා පොඩ්ඩක් ලොකු ඇති ඕනනං
    මෙහෙ හැමදාම ඉන්නවා හවසට මිදුලට බැස්සම අනිවා එකෙක් දකින්න පුලුවන්
    සමහරවෙලාවට ගෙදර ලඟමත් ඉන්නවා
     
    • Wow
    Reactions: sahan50