Ka gahana widiha nm tikak amuthui, amuthu vibe ekak danenneබස්සා කියන්නෙ සාපේකශව චූටි සතෙක්නේ, දෙමලිච්චෙකට වඩා පොඩ්ඩක් ලොකු ඇති ඕනනං
මෙහෙ හැමදාම ඉන්නවා හවසට මිදුලට බැස්සම අනිවා එකෙක් දකින්න පුලුවන්
සමහරවෙලාවට ගෙදර ලඟමත් ඉන්නවා
Owමටත් ඔය අත්දැකීම 4-5 වතාවක් වෙලා තියනවා . එක කාලෙකට ඒම වෙන්නේ
Habayi widyathmaka hethu nane
------ Post added on Dec 11, 2024 at 12:59 PM
