අසේකා විජේවර්ධන

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    දැන් එහෙනම් තෙරුම් ගනිල්ලා අපි උඹලාට අල්ටර්නෙටිව්ස් මීඩියාස් නැති කාලෙ ටී වී විතරක් තිබ්බ කාලෙ ටී වි එකට ඇවිත් අපෙ පබ්ලික් ඔපිනියන් එක කන්ට්‍රොල් කරන්න හැදුව එවුන්ගෙ යතාර්ථය .

    මට නම් මිනිස්සුන්ගෙ පෞදලිකත්වය දාල නැහැ.
    කොටින්ම වික්ටර් රත්නායකගෙ සිද්දියෙත් මන් කිව්වෙ මන් ගරු කරන්නෙ විටර්ගෙ සින්දු වලට මිසක් එයාගෙ පෞද්ගලික ජීවිතෙට නෙමෙ කියන එක.

    අසේක විජේවර්ධන මන් දැන ගත්තෙත් මෙ සොශල් මීඩියාස් වලින්ම තමා.
    චන්න නැතිනම් අසේකගෙ තාත්තාව තමා අපි දන්නෙ.
    දක්ෂ නර්තන ශිල්පීන් බිහි කරපු පවුලක්.

    හරි හැඟීම් දැනීම් ඔනි මනුස්සයෙක්ට තියෙනවා.
    අපිත් ඉතිං අත මරනවා ඔනි දේකට.
    එත් ප්‍රසිද්ධ චරිතයක් උනහම පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඔනි විෂේශයෙන් අද වගෙ කාලෙක.
    මොකද ඔනි එකෙක්ට ෆොන් එකක් අරගෙන රෙකොර්ඩ් කරලා සොෂල් මීඩියාස් අප්ලෝඩ් කරන්න ලේසි .
    මෙ තත්පර ගානෙ ස්ටොරියත් රෙකොර්ඩ් උනා කියන්න කාගෙ හරි අතින් හිතා ගනින්කො ඉතිං .

    මීඩියාස් වලින් මතය කන්ට්‍රොල් කරන එවුන් පට්ට ගොබ්බ ඩයල් ද කියලත් හිතෙනවා වෙලාවකට.
    ගොඩක් ලංකාවෙ උන්ගෙ අයි ටී සාක්ෂරතාව මදි .

    ඒ වගෙම හද්දා ඩෝටෙ නූගත් උන්ගෙයි කොළඹ පොෂ් එකට හැදෙන උන්ගෙයි වෙනසක් නැහැ වැඩිය ගොඩක් වෙලාවට.

    පොෂ් උන්ගෙයි ඩොටෙ ගොඩයන්ගෙයි වෙනස පෙනුමෙන් විතරයි.
    සමහරක් පොෂ් කියලා ඉන්න්න කොල්ලො කෙල්ලො හෙනම මෝඩයි තකතීරුයි.

    ඇත්ත සමාජෙක ගැටිලා නැහැ .
    ඇටෙන්ෂන් එක මදි .
    ඉතිං උන් සොශල් මීඩියාස් වලින් ට්‍රයි කරනවා ඇටෙන්ශන් එක ගන්න .

    මන් දන්න එකෙක් ඉන්නවා රටෙ ප්‍රසිද්ධ චරිතෙක පුත්‍රයෙක්.
    ඉංජිනෙරු උපාධිදාරියෙක් .

    ඌට ෆෝන් එක කියන්නෙ වඳුරාට දැලිපිහිය වගෙ.
    හැම එකම රෙකොර්ඩ් කරලා ගෲප් වලයි සොෂල් මීඩියාස් වලයි දානවා.

    ඉතිං ඔය ගොඩක් ප්‍රසිද්ධ චරිත වලට ඇටෙන්ෂන් එක ගන්න ඔනි ගොන් වැඩක් උනත් කරයි.

    මෙ වැඩෙන් නිසා සමහරු අසේක කියලා කෙනෙක් දැනගන්නත් ඇති .
    Ishara traders ;)
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    https://elakiri.com/threads/body-language-18.1873624/
    man uda 4to ekak dala athi vedio ekat balala e 4to ekat balala mekat kyawapan... hriyatama hri... oppu krala pennuwa eya
    එලම තමා බං.. හරියටම හරි.. ඕක ඉතින් මගේ උන්දෑගේ කවදා ඔප්පු කරගන්නද? කොහෙද ඉතින් @kingsultan111 එහෙම හිටියට මේලෝක වැඩක් නෑ.. හැමදාම මොනවහරි බයිලා ටිකක් කියවනවා. එච්චරයි
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    1638880251897.png