පුංචි වෙනසක්! බොහෝම ස්තුතියි යාළුඑළ එළ...මාර අදහස්නෙ එන්නෙ... අපූරුයි...
![]()
Hondai naeda, thanks kiwwa!Pissu hedena kawiyakne..
*********** patta![]()
අමුතුම සිතුවිලිනේ සහෝදරයත් නිර්මාන වලට පාදක කර ගන්නේ..හරිම ආඩම්බරයි ඔබේ කුසලතාවය ගැන..
හරිම නිර්මානශීලී ඇසකින් බලා හිතකින් ගෙතු පද වැල් ගැන තව කවර කථාද..ඉතා අපුරුයි...
ඔබට ජය...
bohoma sthuthiy yaaluwenasma aakarayee apooru nirmanayak...
බොහෝම ස්තුතියි අදහස එක්කිරීම ගැනඔව් ඔය සුන්දරීට ඒ දවස්වල කොච්චර සැලකිලිද.AC නැති තැනක තියන්නෙත් නැහැ. මේක හරිම නිර්මාණශීලීයි. මං ආසයි.
![]()
බොහෝම ස්තුතියි ලස්සන අදහසක් එක්කිරීම ගැනමගේ සුරතලි ඇය
අපුරැ අලුත් නිර්මාණයක්
නැවුම් අදහසේ අයිතිය ඔබ සතුයි