අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අමුතුම සිතුවිලිනේ සහෝදරයත් නිර්මාන වලට පාදක කර ගන්නේ..හරිම ආඩම්බරයි ඔබේ කුසලතාවය ගැන..

හරිම නිර්මානශීලී ඇසකින් බලා හිතකින් ගෙතු පද වැල් ගැන තව කවර කථාද..ඉතා අපුරුයි...

ඔබට ජය...

ඔව් සහෝ, මෙ කොම්පියුටර් සම්බන්දව මතකයන් ටිකක් ආපස්සට අරන් යන්න හිතුනා.

මා ගොඩාක් සතුටු වෙනවා කාලයක් පිරිසකට පමණක්ම සීමාවු කොම්පියුටර් සාමාන්‍ය ජනයාට ලං වීම ගැන. එහි පල අපල තිබුණත් අන් සැම භාන්ඩයක් සේම පාවිච්චිකරන ආකරය අනුවනේ ප්‍රථිඵල...

බොහෝම ස්තුතියි, කවදත් වගේ ඔබෙ අදහස ගොඩාක් අගයමි
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
:lol: ඔව් ඔය සුන්දරීට ඒ දවස්වල කොච්චර සැලකිලිද.AC නැති තැනක තියන්නෙත් නැහැ. මේක හරිම නිර්මාණශීලීයි. මං ආසයි.:):)
බොහෝම ස්තුතියි අදහස එක්කිරීම ගැන
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මගේ සුරතලි ඇය

අපුරැ අලුත් නිර්මාණයක්
නැවුම් අදහසේ අයිතිය ඔබ සතුයි​
බොහෝම ස්තුතියි ලස්සන අදහසක් එක්කිරීම ගැන