අහක බලන් යන්න ඔයා
හෙමින් හෙමින් ඉස්‌සි ඉස්‌සි
ඔබ එන මග බලා ඉන්න
ආසයි මට තව වරුවක්
ඔබ මොබ ඔබ ඔහොම යන්න...
කවුරුත් නැති මල් පලසක
ඔබ ගාවින් ලගින් ඉන්න
හීන දකින මේ බොලදිට
එපා එහෙම ඉඩක් දෙන්න...
කතා හදයි රට්‌ටු අපිට
මන් අනුංගේ උන වරදට
අහක බලන් යන්න ඔයා
පණ - මගෙ පණ - ඔයයි නොකිය...
ඉදක් ලැබුනොතින් - ඔබෙ ඔය
දෙපා වදින්නට දවසක
මා දුටු දෙවියන් ඔබමයි
සමුගමි මම - කියා එහෙම...
හෙමින් හෙමින් ඉස්‌සි ඉස්‌සි
ඔබ එන මග බලා ඉන්න
ආසයි මට තව වරුවක්
ඔබ මොබ ඔබ ඔහොම යන්න...
කවුරුත් නැති මල් පලසක
ඔබ ගාවින් ලගින් ඉන්න
හීන දකින මේ බොලදිට
එපා එහෙම ඉඩක් දෙන්න...
කතා හදයි රට්‌ටු අපිට
මන් අනුංගේ උන වරදට
අහක බලන් යන්න ඔයා
පණ - මගෙ පණ - ඔයයි නොකිය...
ඉදක් ලැබුනොතින් - ඔබෙ ඔය
දෙපා වදින්නට දවසක
මා දුටු දෙවියන් ඔබමයි
සමුගමි මම - කියා එහෙම...
