අහගත්තා නේද මුනටම - මල් පොන්සිය (පැතුම් කර්නල් )

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අරගලේට 69 ලක්ශෙන් නිර්පාක්ශිකව ආවාට. සජබෙයි, JVP එකයි ඇවිත් තියෙන්නේ තමන්ගේ ලොක්කො වෙනුවෙන් 😛 මේ කට අරින්නේ තමන්ගේ ලොක්කො වෙනුවෙන්. අලුත් නායකයෝ බිහිවුනොත් උන් නැතිවෙනවා.
    අනුරලා, චම්පිකලා, ස්දාකාලික නායකයො නෙවේ. උන් හෙට මලත් මෙ රට ඉස්සරහට යනවානේ. එනිසා නායකයෝ ගැන වොරී වෙන්න එපා.

    පොඩි දෙයක් කියන්නම් මේ විඩියෝවේ අරු කැවුමාව නයකයෙක් කරන්න ඔනී කියනකොට ඇයි කැවුමාට බැරි උනේ මෙතන ඔය බහුබුත කතා කරන්න එපා කියලා කියන්න. උ කට්ටයා නිසා කට පියන් හිටියා නේ. උ දන්නේ නැද්ද මෙතන නායකත්වය ඉස්මතු කරන තැනක් නෙමේ කියලා. උන්ම අරගලය හදන්න උර දිලා දැන් උන්ටම අමතක ව්‍ර්ලා අරගලයේ ethics
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුරලා, චම්පිකලා, ස්දාකාලික නායකයො නෙවේ. උන් හෙට මලත් මෙ රට ඉස්සරහට යනවානේ. එනිසා නායකයෝ ගැන වොරී වෙන්න එපා.

    පොඩි දෙයක් කියන්නම් මේ විඩියෝවේ අරු කැවුමාව නයකයෙක් කරන්න ඔනී කියනකොට ඇයි කැවුමාට බැරි උනේ මෙතන ඔය බහුබුත කතා කරන්න එපා කියලා කියන්න. උ කට්ටයා නිසා කට පියන් හිටියා නේ. උ දන්නේ නැද්ද මෙතන නායකත්වය ඉස්මතු කරන තැනක් නෙමේ කියලා. උන්ම අරගලය හදන්න උර දිලා දැන් උන්ටම අමතක ව්‍ර්ලා අරගලයේ ethics
    නිර්පාක්ශිකවම බැලුවොත් ඔතනට නායකයෙක් අවශ්යයි..නායකයෙක් නැතුව මොන අරගලේද ජය ගත්තෙ??? අනික අරමුන 225ට එහා හිතන ක්‍රමයක් නම් ඒකටත් නායකයො ඉන්ඩම ඔන..නායකය පැතුම්ද නැත්තන් වෙන කෙනෙක්ද කියන ඒව අරගලකරන අයම විසද ගන්ඩ ඕන..