අනුරලා, චම්පිකලා, ස්දාකාලික නායකයො නෙවේ. උන් හෙට මලත් මෙ රට ඉස්සරහට යනවානේ. එනිසා නායකයෝ ගැන වොරී වෙන්න එපා.අරගලේට 69 ලක්ශෙන් නිර්පාක්ශිකව ආවාට. සජබෙයි, JVP එකයි ඇවිත් තියෙන්නේ තමන්ගේ ලොක්කො වෙනුවෙන්මේ කට අරින්නේ තමන්ගේ ලොක්කො වෙනුවෙන්. අලුත් නායකයෝ බිහිවුනොත් උන් නැතිවෙනවා.
පොඩි දෙයක් කියන්නම් මේ විඩියෝවේ අරු කැවුමාව නයකයෙක් කරන්න ඔනී කියනකොට ඇයි කැවුමාට බැරි උනේ මෙතන ඔය බහුබුත කතා කරන්න එපා කියලා කියන්න. උ කට්ටයා නිසා කට පියන් හිටියා නේ. උ දන්නේ නැද්ද මෙතන නායකත්වය ඉස්මතු කරන තැනක් නෙමේ කියලා. උන්ම අරගලය හදන්න උර දිලා දැන් උන්ටම අමතක ව්ර්ලා අරගලයේ ethics