අහගත්තා නේද මුනටම - මල් පොන්සිය (පැතුම් කර්නල් )

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    222.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උෟට බැන්නට උෟත් දෙයක් කරා මේතරම් කල් ලංකාවේ හිටියේ නැති වුනාට..මුන්ට තියෙන්නෙ උෟ UK ඉන්න ඵක ගැන ඉරිසියාව..අනික කොල්ලෙක්නේ අපේ උන් තවත් ඉරිසියයි..නාකි හම්පඩ රාජපක්ෂ කෙනෙක්නම් වඩන් අැවිත් අායෙ ජනාධිපති කරයි..ඉතිං කොහෙද වැඩක් කරන්නේ මේ වගේ හරක් ඵක්ක.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    paw neda ban u.. u monava unath lankavata ava,.. man hithuvema nahe u evi kiyala

    anika den kalayak tisse dekka deyak aragale kiyala ethana set ekak badu aran

    ara janadipathi bappa kiyala youtube higannek lejja nathiva higa kanava...

    godak un unge yati aramuna vala inne.. muna pennala next election dinanna

    රාජපක්ෂල අරින අැරිල්ලේ වේදනාව උගෙන් පිට කරගත්ත වගේ තේරුණේ..🤣🤣
    මූ හෙන ඇඩ් එකක් දුන්න , අවොත් arrest කරනවා කියල.
    පස්සේ මෙතන චරිතේ වෙන්න ආවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උෟට බැන්නට උෟත් දෙයක් කරා මේතරම් කල් ලංකාවේ හිටියේ නැති වුනාට..මුන්ට තියෙන්නෙ උෟ UK ඉන්න ඵක ගැන ඉරිසියාව..අනික කොල්ලෙක් නිසා..නාකි හම්පඩ රාජපක්ෂ කෙනෙක්නම් වඩන් අැවිත් අායෙ ජනාධිපති කරයි.
    anivaryenma ban.. u mula idan minissu denuvath kara..

    anika u lankavata enne nahe arrest karavi kiyala apu eka thama harima vidiya..ekatane mole kiyanne.. den eka nisa arunta arrest karanna amaruyi

    den methana vela tiyenne tika denek badu aragena galle face eka
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    anivaryenma ban.. u mula idan minissu denuvath kara..

    anika u lankavata enne nahe arrest karavi kiyala apu eka thama harima vidiya..ekatane mole kiyanne

    den methana vela tiyenne tika denek badu aragena galle face eka
    මේ රට හදන්න බෑ බං..රාජපක්ෂලටම තමා මේ රට හරියන්නේ..මේ රටේ උන්ට ඕන උන් මැරෙනකන්ම පැති දෙකට ජන්දෙ දීල අාණ්ඩුවලට බැණ බැණ ඉන්න මිසක් රටට වෙනසක් කරල දියුණු කරන්න නෙමෙයි.මහ ගොන් මෝඩයෝ ඉන්නේ මේ රටේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    paw neda ban u.. u monava unath lankavata ava,.. man hithuvema nahe u evi kiyala

    anika den kalayak tisse dekka deyak aragale kiyala ethana set ekak badu aran

    ara janadipathi bappa kiyala youtube higannek lejja nathiva higa kanava...

    godak un unge yati aramuna vala inne.. muna pennala next election dinanna
    Mama uba kiyana godak dewal walata wirudai but uba mae kiyana dae hari future election oya ada Galle face lagga gahala un market karanne api Gota game mehemai hitiye arahemai hitiye bla bla bla..24hrs Othana inne kohomath mainstream political parties wala youth wing wala un
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ රට හදන්න බෑ බං..රාජපක්ෂලටම තමා මේ රට හරියන්නේ..මේ රටේ උන්ට ඕන උන් මැරෙනකන්ම පැති දෙකට ජන්දෙ දීල අාණ්ඩුවලට බැණ බැණ ඉන්න මිසක් රටට වෙනසක් කරල දියුණු කරන්න නෙමෙයි.මහ ගොන් මෝඩයෝ ඉන්නේ මේ රටේ.
    oka kare JVP un ban.. un karema hema ekatama banina ekane

    oya othana inna set ekata vada nam pathum kiyapu samahara idea rata hadanna hariyatama hari.. othana inna godak unta kisima dekkmak nahe... ada andua ganna kivoth okun mara gannava thanathuru beda ganna beruva

    mula idanama puluvan tharam vavanna kiyapu eka vage

    u hodatama neve hema ekatama heli liyala, vaccine vage case valata

    eth uge samahara deval kiyapuva aeththa...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    oka kare JVP un ban.. un karema hema ekatama banina ekane

    oya othana inna set ekata vada nam pathum kiyapu samahara idea rata hadanna hariyatama hari.. othana inna godak unta kisima dekkmak nahe... ada andua ganna kivoth okun mara gannava thanathuru beda ganna beruva

    mula idanama puluvan tharam vavanna kiyapu eka vage

    u hodatama neve hema ekatama heli liyala, vaccine vage case valata

    eth uge samahara deval kiyapuva aeththa...

    ජෙප්පොත් බං අර පිඳුරු ගොඩේ ඉන්න බල්ලා වගේ..අළුත් ඵකෙක්ට උඩට ඵන්න දෙන්නෙ නෑ.උන්ට කරගන්නත් බෑ.මතකනේ නාගානන්දට කරපු දේවල්..වැඩක් නෑ බං..ලංකාවේ උන් බෙදිල පාට පක්ෂ වලට..හැමෝටම ඕන උන්ගෙ පක්ෂය දිනවන්න විතරමයි..ඉතිං රටක් හැදෙයිද.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mama uba kiyana godak dewal walata wirudai but uba mae kiyana dae hari future election oya ada Galle face lagga gahala un market karanne api Gota game mehemai hitiye arahemai hitiye bla bla bla..24hrs Othana inne kohomath mainstream political parties wala youth wing wala un
    job karana ekekta 24h inna bene..ekenma penava.. oya inne pakshama yata set ekak

    ekama de ayimath aendima thama..

    othanata reta enava job karala gedara yana set eka

    thava enava job karala bodimata yana set eka

    thava enava laga patha kanna balan ena set eka

    thava enava muna pennala thamange youtube ekak promote kara ganna ena...