අහගත්තා නේද මුනටම - මල් පොන්සිය (පැතුම් කර්නල් )

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    paw neda ban u.. u monava unath lankavata ava,.. man hithuvema nahe u evi kiyala

    anika den kalayak tisse dekka deyak aragale kiyala ethana set ekak badu aran

    ara janadipathi bappa kiyala youtube higannek lejja nathiva higa kanava...

    godak un unge yati aramuna vala inne.. muna pennala next election dinanna
    Too many cooks spoil the soup.

    Methenath penne nadde…eka eka adahas…eka eka aramunu

    Pathum gane kiwwa samahara dewal aththa. Podi podi gon athal dunnane….Namuth overall genuine ratata adare manussayek kiyela danenewa - same for Naga

    Aragelaya needs a leadership/direction.

    Watch the full video on Pathums page.
    Ethekota therei mokeda une kiyela….pathum ge paththenuth waredak una kiyela hithenne.


    ------ Post added on Apr 27, 2022 at 12:17 PM
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    222.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් හොදම වැඩේ ඔකුන් කාකොටාගෙන මකබෑවිලා යන එක හොදයි🤭🤭🤭
     
    • Haha
    Reactions: aggregate

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    අර බනින ඩයල් එක පාඨලිගේ කොල්ලෙක්. පැතුම් නම් නිර්පාක්ෂිකයි කියලා හිතන්න පුළුවන්. ඌ Gota Go Home රැල්ලත් හදලා කොහෙවත් ඉන්න උන්ගෙන් කතා අහන්නත් වෙලා.
    අරගලේ ඇතුලට නම් නායකයෙක් ඕනේ නෑ. එතනින් එලියට ගියාම තමයි අර වගේ නාකි හැත්ත නැතුව මේ වගේ කොල්ලෝ ඕනේ වෙන්නේ.
    පාඨලිව ගේන්න හිතාගෙන ඉන්න ගොන්නුත් ඕක අස්සේ ඉන්නවනේ හරිම මාන්දමිකයි. :angry:

     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    පැතුම් නිකන් නිය පොත්තේ තියන කුණු කෑල්ලක් බන්..පොර ඇවිත් ඇටෙන්ශන් සීකර් කෙනෙක් ලයික් නාගා..කට විතරයි..ලංකාවට එන්න කිව්වම මාව මරන්න ඉන්නවලු..මුන් වගේ එවුන් අඩුම ගානේ ස්කොලේ කාලේ බුලි වුනේ වත් නැති එවුන්..

    මූ පොත් කියවනව කියලා රටටම පේන්න ⁣කියවපු පොතේ ෆොටෝ ගහල මම බුක් ස්මාට් ඩයල් එකක් හැබැයි practical දෙයක් කතා කරනව මම ජිවිතේට දැකල නෑ
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මුගේ වෙගේ වැඩී වුනා එකයි මුට කෙල වුනේ. නායකත්වය බලෙන් ලැබෙන්නෑ. එකට කාලයක් ,කැපවිමක්, දැක්මක් තියෙන්න ඔනී. ඉවසීම. මෙයා අරගලයේ ලොකු කොටසක් කලා එක නෑ කියන්නේ නෑ. සෙපාල්, බාරත වගේ කට්ටිය කරන ජොබ් එකමයි මෙයා කරන්නේ. එත් එකෙන්හිතනවානම් මාව නායකත්වය ගන්න සුදුසුයි කියලා එක හෙන මොඩකමක්. පොඩි උදාහරණයක් දෙන්නම් බලපන් දැන් පාඨ්ලී කෝ කියලා. පුසා වගේ හැංගිලා ගේම ගහන හැටි අවස්තාව එනකම්. මං දන්නෑ එක කපටි කමද, උපාය ශීලි බවද කියලා. මෙයා පොඩ්ඩක් ලාමක උනා එතෙනදී. මෙකේත් අර එකක් මුව උඩ දාගෙන ගියානේ. උත් ඔතන ඉන්න ඇති 🤣

    මං දවස් දෙකකටකලින් කිවා එලකිරි එකෙම මූ ලගදිම කොල්ලන්ගෙම් කනවා කියලා. 🤣
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    paw neda ban u.. u monava unath lankavata ava,.. man hithuvema nahe u evi kiyala

    anika den kalayak tisse dekka deyak aragale kiyala ethana set ekak badu aran

    ara janadipathi bappa kiyala youtube higannek lejja nathiva higa kanava...

    godak un unge yati aramuna vala inne.. muna pennala next election dinanna
    මේකට නම් මාත් එකඟයි.
    මටත් ඌව මෑතක් වෙනකල් පෙන්නන්න බෑ.
    ඒත් මෙතන වෙන යටි අරමුණු තියෙන සෙට් එකක් බදු අරන් කියලා නම් පේනවා...
     
    • Sad
    • Like
    Reactions: Die-hard and Vermox

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝ හූහූහූහූහූහූහූහූහූ ගෝටට මේ වගේ චූ කොල්ලන්ව ඇරෙස්ට් කරනවට වඩා වෙන වැඩ තියෙනවා.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේකට නම් මාත් එකඟයි.
    මටත් ඌව මෑතක් වෙනකල් පෙන්නන්න බෑ.
    ඒත් මෙතන වෙන යටි අරමුණු තියෙන සෙට් එකක් බදු අරන් කියලා නම් පේනවා...
    අනිවා ඔතන නායකත්වය ගන්න , පොර වෙන්න පට්ට තරුණ සෙට් එකක් පොර කනවා. කැත සිංහල ගතිය තමයි. එකක් උඩට එනවාට අනිකුන් කැමති නෑ. බලපන් අර එකෙක් කියනවා උ යොවුන් පාර්ලිමේන්තුව හිටියා පකිස්ථාන ට්‍රනින් ගත්තා කියලා. ඉතින් අපිට පුකද. තව එකෙක් කියනවා මිරිහානේ අපි වෙඩි කනකොට ඔයා හිටියේ නෑ කියලා. ඉතින් අපිට පුකද

    මෙ අරගලය දී එකි නෙකා එකිනාකාට අවෙනික කරමයට එකට සහය දෙන්නේ. තමන් මුදුනා වෙන්නේ නැතුව කැපවිමෙන් වැඩ කරනවානම් නිකම්ම නායකත්වය ලැබෙනවා.

    අනික රියල් ලිඩර්ස්ලා නායකත්වය ගන්න බලාගෙන වැඩ කරන්නේ නැ. බොක්කෙන්ම වැඩ කරනවා.එතකොට ස්බවදර්මයෙන්ම එයාලා නායකයෝ වෙනවා.

    පොඩි කතාවක් කියන්නම්, දවසක් අපේ office එකේ meeting එකක් තිබ්බා. Eka මැනෙජර් කෙනෙක් පට්ට presentation එකක් කලා. ඇත්තටම එක සුපිරී . බොස් කිවා ඔයා නම් මරු. නියමයි කියලා. මු කිවා බොස් මන් දවස් දෙකක් නිදිමරලා ගොඩක් මහන්සි වෙලා මෙක හැදුවේ කියලා. මාර මහන්සි කිවා. බොස් කිවේ එක දෙයයි. ඔයාට පඩි දෙනවා නේ, පඩි දෙන්නේ එකට තමයි කියලා. අරු පොර ටොක් නොදි නිහතමානීව හිටියා නම්, අද එ කම්පැණි එකෙ බොස්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    අනිවා ඔතන නායකත්වය ගන්න , පොර වෙන්න පට්ට තරුණ සෙට් එකක් පොර කනවා. කැත සිංහල ගතිය තමයි. එකක් උඩට එනවාට අනිකුන් කැමති නෑ.

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Vermox

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනිවා ඔතන නායකත්වය ගන්න , පොර වෙන්න පට්ට තරුණ සෙට් එකක් පොර කනවා. කැත සිංහල ගතිය තමයි. එකක් උඩට එනවාට අනිකුන් කැමති නෑ. බලපන් අර එකෙක් කියනවා උ යොවුන් පාර්ලිමේන්තුව හිටියා පකිස්ථාන ට්‍රනින් ගත්තා කියලා. ඉතින් අපිට පුකද. තව එකෙක් කියනවා මිරිහානේ අපි වෙඩි කනකොට ඔයා හිටියේ නෑ කියලා. ඉතින් අපිට පුකද
    කැම්පස් එකේ මුල මාස දෙක තුනෙත් ඔහොමයි.
    පුදුම රැගිල්ලක් රගනවා චරිත වෙන්න
     
    • Like
    Reactions: zid2021 and Vermox

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,575
    113
    Panadura
    අරගලේට 69 ලක්ශෙන් නිර්පාක්ශිකව ආවාට. සජබෙයි, JVP එකයි ඇවිත් තියෙන්නේ තමන්ගේ ලොක්කො වෙනුවෙන් 😛 මේ කට අරින්නේ තමන්ගේ ලොක්කො වෙනුවෙන්. අලුත් නායකයෝ බිහිවුනොත් උන් නැතිවෙනවා.
     
    • Haha
    • Like
    Reactions: erozan and Vermox

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    'This is a people's protest, we don't need any leaders' is an ignorant immature statement
    You can't get results in a peaceful revolution, unless you have designated leaders. You need someone to set the vision and the direction.

    You don't need leaders in an anarchy or in a violent revolution.

    You can't have it both ways.