අහන්නම ඕන සමනලීගේ සැර කතාව

Sen-lu

Well-known member
  • පක්ෂ පාට නොබල මේ SJW එවුන්ට විරුද්ධ වෙන්න ඕන. මේව සරලව ගන්න එපා. ඕකුන් ඔය හදන්නෙ ලංකාවට feminisum වගේ ගොං පාට් ගේන්න. අපි වගේ රටවල් කීපයක් විතරයි ඔය පිළිකා වලින් බේරිලා ඉන්නෙ. කාට හෙන ගැහිලා ගියත් මුන්ට වැඩක් නැ උන්ගේ political ideology එක ඉස්සරහට ගන්න පුළුවන් නම්. Give them an inch and they will take a mile.