රොන් අයියගෙන් තවත් ලස්සනම ලස්සන ආදරණීය නිර්මාණයක්...
බොහොම ස්තුතියි මල්ලියා විචාරයට
රොන් අයියගෙන් තවත් ලස්සනම ලස්සන ආදරණීය නිර්මාණයක්...
hmmm...ron ayyata anangayagen hee serayak wath wedilada.....
hemadama wage lassana nirmanayak ayya....!![]()
Matath Atheethaya Mathak Una...Lassana Nirmaanayak Aiye... Suba Pethum
![]()
harima kalaathmaka nirmanayak.thankx
සුන්දර යුවතියක දැකුමෙන් කුල්මත් නව යොවුන් සිතක ගලා ගිය සිතුවිලි දාරාවන් දශමයක්වත් අඩු නැතිව අකුරු වලට පෙරලලා. සුන්දරයි රොන් අයියේ.. අර චතුර අයියා කියලා තිබුනු කතාවම මටත් කියන්න හිතෙනවා.. සාර්ථක නිර්මානයක් අයියේ..
goda dawasakin aiyagen adaraneeya kaviyak... upoarimai ron aiye
කොහෙද මල්ලිනේ ගොඩ දවසකින් පේන්න හිටියේ නැත්තේ..මං හැමදාම ඉන්නවා..ඉතින් කොහොමද මල්ලියා...හොඳින් නේද??
බොහොම ස්තුතියි අදහස් දැක්වීම්ට
apuru nirmanayak ayya.........e wagema thamyi me pada tika.hithata e e esaw wala mohothakata gal gaswa balan ina tharam samth....
me pasubim kathawa mata hithata weduna.apuruyi......
සෑමදාම වගේ සෑමවිටම වගේ අයියගේ පෑනෙන් මැවෙන සුන්දර නිර්මාණයක්.
ආදරයයි සෘහාර රසයයි කැටි කර ගත්ත බොහොම කලාත්මක නිර්මාණයක්