~අහම්බෙන් ආ පීච් වසන්තය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hmmm...ron ayyata anangayagen hee serayak wath wedilada.....:P
hemadama wage lassana nirmanayak ayya....! :)

ඒකනේ අනංගයාත් හරි මිනිහා තමයි වටපිට විස්තර හොයල බලන්නේ නැතුව කරන දේවල් වල තරම...

බොහොම ස්තුතියි නංගියගේ අදහස්වලට......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Matath Atheethaya Mathak Una... :D Lassana Nirmaanayak Aiye... Suba Pethum :)

ආ.. මේ මගේ නිර්මානවලට හැමදාම පසුබිමේ ලස්සන රූප රචනාව කරල දෙන සුදු මල්ලියනේ....

ගොඩාරියක් ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට හා මට දෙන සහයෝගයට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර යුවතියක දැකුමෙන් කුල්මත් නව යොවුන් සිතක ගලා ගිය සිතුවිලි දාරාවන් දශමයක්වත් අඩු නැතිව අකුරු වලට පෙරලලා. සුන්දරයි රොන් අයියේ.. අර චතුර අයියා කියලා තිබුනු කතාවම මටත් කියන්න හිතෙනවා.. සාර්ථක නිර්මානයක් අයියේ..


ගොඩාරියක් ස්තුතියි මල්ලියා අදහස්වලට...

මාර වැඩේ කට්ටියම මාව නිකන් වයසක මිනිහෙක් කරලා වගේ..තවම 28 ලැබුවා විතරයි... අනේ මන්ද.....


 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තොත්තබබා;7205924 said:
ලස්සන නිර්මාණයක්
නියමයි රොන් අයියා
Rep+

බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට...
 
  • Like
Reactions: Elcid

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
goda dawasakin aiyagen adaraneeya kaviyak... upoarimai ron aiye


කොහෙද මල්ලිනේ ගොඩ දවසකින් පේන්න හිටියේ නැත්තේ..මං හැමදාම ඉන්නවා..ඉතින් කොහොමද මල්ලියා...හොඳින් නේද??

බොහොම ස්තුතියි අදහස් දැක්වීම්ට
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොහෙද මල්ලිනේ ගොඩ දවසකින් පේන්න හිටියේ නැත්තේ..මං හැමදාම ඉන්නවා..ඉතින් කොහොමද මල්ලියා...හොඳින් නේද??

    බොහොම ස්තුතියි අදහස් දැක්වීම්ට

    ou aiya mama hodin innawa..
    mama goda dawasakin aiyagen adaraneeya nirmanayak kiyala adahas kale, samajaye aduru pathi kaviyen pennana aiyagen goda dawaskin adaraya gana nirmanayak dakka eka gana...

    godak sthuthi aiya..thamath apiwa mathake thiyan innawata...
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    සෑමදාම වගේ සෑමවිටම වගේ අයියගේ පෑනෙන් මැවෙන සුන්දර නිර්මාණයක්.