88/89 මොකද උනේ JVP ඉතිහාසය සහ පාපොච්චාරණය
https://www.facebook.com/anurakumara/videos/909420025879112/

Last edited:

ඒ වුණාට මම මෙදා සැරේ ජවිපෙට දෙනව...
වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
අනිත් දෙගොල්ලන්ට තමා මෙච්චර කල් ඡන්දෙ දුන්නෙ.. වැඩක් නෑ..
හැමදාම පරණ වැරදි මතක් කරන උඹල අනේ මංද.. JVP එක ඒවයින් පාඩමක් දැං ඉගෙනගෙන ඇති![]()

මම ප්‍රධාන4න්(m3,ranil,mr,jvp) එකකටටවත් දෙන්නේ නෑ..
ජවිපෙට දෙන්න කැමතියි නමුත් අනුරලගේ වැඩ නිසා දෙන්න හිතෙන්නෙ නෑ.. මම පුද්ගලිකවම දන්නවා අනුර ලොකු ලොකු ඩීල් ගහනව කියල. හැබැයි උන්ගේ හොද උනුත් ඉන්නවා(හදුන්නෙත්ති වගේ අය ) ඒ වුනාට ලොක්ක අවුල් උනාම දෙන්න විදියක් නෑනේ..
වෙන පොඩි ස්වාධීන කණ්ඩයමකට දෙනවා

Give an example machan. mama danna tharamata warthamana JVP kiyanne nayakayek matha padanam una pakshayak newe. Hema decision ekakma ganne madyama karaka sabhawen.

Give an example machan. mama danna tharamata warthamana JVP kiyanne nayakayek matha padanam una pakshayak newe. Hema decision ekakma ganne madyama karaka sabhawen.
ඒ වුණාට මම මෙදා සැරේ ජවිපෙට දෙනව...
වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
අනිත් දෙගොල්ලන්ට තමා මෙච්චර කල් ඡන්දෙ දුන්නෙ.. වැඩක් නෑ..
හැමදාම පරණ වැරදි මතක් කරන උඹල අනේ මංද.. JVP එක ඒවයින් පාඩමක් දැං ඉගෙනගෙන ඇති![]()
eka paara owa kiyanna ba..
poddak hoyala balapan anura lokka hema badaadama sirikothata ringuwe ayi kiyala 2016,2017....
chithranganige salli walata keliya anuraya thama.. (tilvin,lal, hadun neththi wage un hodai)
naayakayek matha padanam wenawaa habayi mr,m3,ranil la gawe ekadhikari na... kaaraka sabhawen decisions gaththata anuralage wena wena deal thiynawa... anyway jeppo mr,ranil,m3 lata wada hoda bawa piliganna pluwan
jepponge wadina digital poster thoge balahan rata puraama.. koyinda munta mechchra salli ? dawasata koti gaanaka poster wadinawa ban..
මේ තියෙන්නේ ජේවීපී එකෙන් නම් නෙවෙයි යූඑන්පී ආණ්ඩුවෙන් අහිංසක කොල්ලෝ මරපු ඒවා. ටයර් සෑයවල් ගැන අහලම නැද්ද?කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ.ඕකුන් රටට කරපු විනාසේ දන්න එකෙක් ඕකුන්ට චන්දෙ දෙන්නේ නැහැ.![]()