යාලුවෙක් එයාගෙ අත්දැකිමක් නිසදැසකින් කියන්න පුලුවන් ද ඇහුවා..මම ට්‍රයි කලා..එයා හොදයි කිවිව නිසා දැම්මෙ...එයාගෙ ගැනුලමයා මුන ගැහිලා සතුටෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න.....
සාර.... මන් ගැනත් එකක් ලියල දාන්නකෝ පීස්.....
sara mtath ekak liyala denawada?



Lassanai... Thawa liyanna...
ඒක පට්ට![]()

මරැ විරහ කවි වලට වඩා....ආදරේ ගැන ලියන්න...මේවා කියවදදි දුකයි....
Mewa liyanna mata kiyala danesdi puduma sathutak danenne


එහෙම ඔනි නම් ඉතින් ඔයාලට ඔනි දෙ ගැන පොඩි විස්තරයක් එවන්න මට..
වින්ඩොස් වලින් උබුන්ටු වලට මරු වෙන විදිහ ලියන්න යැ...
ඔනි දෙ කිවිවවොත් ට්‍රයි එකක් දෙන්නම්...![]()



වින්ඩොස් වලින් උබුන්ටු වලට මරු වෙන විදිහ ලියන්න යැ...
වින්ඩෝස් වලින් තව අවරුදු 10 උපරිම ඇදල ගෙදර ඉන්න ඕන....
ටෙච් එක මාරු කර කර ඉන්න වෙලාව නැ දැන්.....
මන් ගැන මොනා ලියන්නද ! වචනෙම වටිනවා ඒ ඇති සාරා ඔබට ජය ....

දෙන්න බැ රේප් පවර් එක 1000 වත් තියේද සාර... VIP access ඇත්තේ ඔක්කොම නේද ?
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Sara531 again.