අහඹු මුවැත්තිය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    යාලුවෙක් එයාගෙ අත්දැකිමක් නිසදැසකින් කියන්න පුලුවන් ද ඇහුවා..මම ට්‍රයි කලා..එයා හොදයි කිවිව නිසා දැම්මෙ...එයාගෙ ගැනුලමයා මුන ගැහිලා සතුටෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න.....

    sara mtath ekak liyala denawada?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාර.... මන් ගැනත් එකක් ලියල දාන්නකෝ පීස්.....

    sara mtath ekak liyala denawada?

    එහෙම ඔනි නම් ඉතින් ඔයාලට ඔනි දෙ ගැන පොඩි විස්තරයක් එවන්න මට..

    වින්ඩොස් වලින් උබුන්ටු වලට මරු වෙන විදිහ ලියන්න යැ...:baffled:
    ඔනි දෙ කිවිවවොත් ට්‍රයි එකක් දෙන්නම්...:D:yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    එයාගෙ ගැනුලමයා මුන ගැහිලා සතුටෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනwa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මරැ විරහ කවි වලට වඩා....ආදරේ ගැන ලියන්න:love::love:...මේවා කියවදදි දුකයි....:yes::yes::sorry:

    අනේ ඉතින් මේවා ඉල්ලන එවා නෙ...මේක කෙනෙක් ගෙ රික්වෙස්ට් එකක්...තව 2ක් හො 3ක් තියෙ..බලන්නම් ඉතින්...එයාලගෙ අත්දැකීම් නෙ ඉල්ලන්නෙ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම ඔනි නම් ඉතින් ඔයාලට ඔනි දෙ ගැන පොඩි විස්තරයක් එවන්න මට..

    වින්ඩොස් වලින් උබුන්ටු වලට මරු වෙන විදිහ ලියන්න යැ...:baffled:
    ඔනි දෙ කිවිවවොත් ට්‍රයි එකක් දෙන්නම්...:D:yes:

    වින්ඩොස් වලින් උබුන්ටු වලට මරු වෙන විදිහ ලියන්න යැ...:rofl::rofl::rofl:

    වින්ඩෝස් වලින් තව අවරුදු 10 උපරිම ඇදල ගෙදර ඉන්න ඕන....
    ටෙච් එක මාරු කර කර ඉන්න වෙලාව නැ දැන්.....

    මන් ගැන මොනා ලියන්නද ! වචනෙම වටිනවා ඒ ඇති සාරා ඔබට ජය ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වින්ඩොස් වලින් උබුන්ටු වලට මරු වෙන විදිහ ලියන්න යැ...:rofl::rofl::rofl:

    වින්ඩෝස් වලින් තව අවරුදු 10 උපරිම ඇදල ගෙදර ඉන්න ඕන....
    ටෙච් එක මාරු කර කර ඉන්න වෙලාව නැ දැන්.....

    මන් ගැන මොනා ලියන්නද ! වචනෙම වටිනවා ඒ ඇති සාරා ඔබට ජය ....

    නැ එයාගෙ id එක එකනෙ...ඔනි නම් කියන්න මම ට්‍රයි එකක් දෙන්නම්...:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්න බැ රේප් පවර් එක 1000 වත් තියේද සාර... VIP access ඇත්තේ ඔක්කොම නේද ?

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Sara531 again.

    කාගෙද මගෙද ....අහන දෙ තෙරුනේ නැ..මගෙ රෙප් පවර් එක 23යි රෙප් 20000+