අහඹු මුවැත්තිය

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:baffled: ඔව් ඔව් මට මේ මේක ප්‍රමෝට් කරගන්න බැරුවයි ඉන්නෙ..දැන් එහෙම හරි කමක් නෑ...:rofl::P

ඉතින් ත්‍රෙඩ් එකක් දාමු කො.....මට එක කුප්පියකින් 25%ක් ලැබුනාම ඇති....:yes:
මං ලග නැනෙ අසාධාරණ බිස්නස් :yes::yes:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාට මතකද ඔෆිස් එකට මීටර් 10ක් විතර ලගින් අලුතෙන් කෑම කඩයක් දාලා කිවිවා අලුතෙන් ඔයා....:rolleyes:

    අන්න එකෙන් සතියක් විතර සිනිබෝල නොමිලෙ දෙනවා ලු කෑම කැවට පස්සෙ...

    ට්‍රයි කරලා බලන්න..:frown::frown::frown::frown::frown:

    Oya hadana ewa tharam rasa nea eeke:love:
     

    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#
    අහඹු මොහොතක දුටුව මුවැතිය
    දුටුව මොහොතක නැවත වර මම
    නැවත ආපසු නොහැරන ලෙස
    දැනුනි මා හට හද නැවතුන වග

    නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්
    දැනුනෙ තරු රටාවෙන් පිරුනු රෑ අහස මෙන්
    නුඹ මගෙ ජිවිතේ හරි අඩක බව
    සිතුනෙ නැහැ කිසි කලෙක නම්...

    එක විටම නුඹ නිහඩ වු කල
    දරා සිටියෙමි අහස මෙන්
    එහෙව් මාසිත හැර ගියත් නුඹ හට
    පතමි මා වාසනාවන්...........

    Kiri appata ballo penapi....sarage weda...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිරු නැගෙන හිමිදිරියෙ පැතුම් මල් මෝදු වෙන,
    දින පුරා ලග දැනෙන සෙවනැල්ල දෙවෙනි වෙන,
    හද කොනක දුක් සුසුම් පහව ගොස් එක් සැනම,
    සිත නිමෙන අරුම කිම නුබ ලගින් හිදින විට… :love:
     
    • Like
    Reactions: Sara531