අහඹු මුවැත්තිය

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හිරු නැගෙන හිමිදිරියෙ පැතුම් මල් මෝදු වෙන,
දින පුරා ලග දැනෙන සෙවනැල්ල දෙවෙනි වෙන,
හද කොනක දුක් සුසුම් පහව ගොස් එක් සැනම,
සිත නිමෙන අරුම කිම නුබ ලගින් හිදින විට… :love:

ලස්සනයි
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුවැත්තිය කියන්නෙ කාටද...? මුව + ඇත්තිය ද...? නැත්නම් මුවාගෙ නෝනද....? එහෙමත් නැත්නම් මුහුණක් (සොඳුරු) ඇත්තියක්ද...?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුවැත්තිය කියන්නෙ කාටද...? මුව + ඇත්තිය ද...? නැත්නම් මුවාගෙ නෝනද....? එහෙමත් නැත්නම් මුහුණක් (සොඳුරු) ඇත්තියක්ද...?

    මේතනදි ගත්තෙ මුවාගෙ නෝනා කියන අර්තයෙන්..එයාට එ ගැනු ලමයා ඉස්සල්ලාම වතාවේ මුන ගැහෙන කොට එ ලමයා බයෙන් ඉදලා තියෙන්නෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේතනදි ගත්තෙ මුවාගෙ නෝනා කියන අර්තයෙන්..එයාට එ ගැනු ලමයා ඉස්සල්ලාම වතාවේ මුන ගැහෙන කොට එ ලමයා බයෙන් ඉදලා තියෙන්නෙ..

    බය නැතිකරල හරි තැනට ගත්තම ඒ ඔක්කොටම පිටුපාල දාල යන සීන් එකක්ද...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    බය නැතිකරල හරි තැනට ගත්තම ඒ ඔක්කොටම පිටුපාල දාල යන සීන් එකක්ද...

    නැහැ..සම්පූර්ණ කතාව කියන එක හරි නැනෙ..එයාව දකින මොහොතේ එ ලමයා කරන්න හිටපු වැඩේ මග ඇරුන නිසා බයෙන් ඉදලා තියෙන්නෙ..කතා නායකයා එයාට උදව් වෙලා..නැවත එයලා එතනදිම මුන ගැහුනනාම එයාලා කතා බහ කරන්න අරගෙන....පස්සෙ එක පාරටම එ ගැනු ලමයා නිහඩ වෙලා..එ කියන්නෙ ෆොන් නම්බර් පවා මාරු කරලා..අදටත් එයා දන්නෙ නැ මොකක්ද එ ගැනු ලමයාට උනේ කියලා..අදත් එකක් දාල තියෙන්නෙ..කමෙන්ට් එකක් දාන්න..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මුවැත්තිය කියන්නෙ කාටද...? මුව + ඇත්තිය ද...? නැත්නම් මුවාගෙ නෝනද....? එහෙමත් නැත්නම් මුහුණක් (සොඳුරු) ඇත්තියක්ද...?

    සරල අර්ථය දෙන්නෙ බන් මුවදෙන, මුවාගී ස්ත්‍රීලිංග පදය කියන එක බන්. ඕක බෙදල අර්ථය ගන්නෙ නැහැ මම හිතන්නෙ