අහඹු සිදුවීම්(a showerthought)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අඩෝ මට මේක චුට්ටක් පැහැදිලි මදි .. අපි හිතමු දාදු කැටවල 6,4,6 වැටුනා කියලා...ඒකෙ ප්‍රොබලිලිටි එක 1\6 X 1\6X1\6 =1\216 නෙ...එතකොට තුනේම 6,6,6 වැටුනත් 1\216 නෙ...මන් කියන්නෙ. දෙකේම 1\216 වුනත් 6,6,6 එකදිගට වැටේමේ ලොකු අහඹු ගතියක් නැද්ද කියලා
    :sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,876
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ මට මේක චුට්ටක් පැහැදිලි මදි .. අපි හිතමු දාදු කැටවල 6,4,6 වැටුනා කියලා...ඒකෙ ප්‍රොබලිලිටි එක 1\6 X 1\6X1\6 =1\216 නෙ...එතකොට තුනේම 6,6,6 වැටුනත් 1\216 නෙ.
    :yes:
    දෙකේම 1\216 වුනත් 6,6,6 එකදිගට වැටේමේ ලොකු අහඹු ගතියක් නැද්ද කියලා
    :sorry::sorry:

    :no:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඔය කියන විදිහට එතකොට ලොතරයියක එකම අන්කය එක දිගට වැටීමත් වෙන ඕනෙ අන්ක මිස්‍රනයක් වැටීමේ සම්භාවිතාවයත් එකද?:cool:..ඒක හරි ඇති. ඒවුනාට ඒක නිකන් අමුතුයි වගේ....:eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයක් වෙන්න සම්භාවිතාවයක් තියෙනවනං, ඒත් ඒ දේ වුනේ නැත්තං, ඒ දේ වීමේ සම්භාවිතාවයක් තිබ්බද ?

    Don_Bosco

    Banned
  • Mar 15, 2018
    32
    4
    8

    සම්භාවිතාව(probability)

    ඉර පායන එකට සම්භාවිතාවක් තියෙනවද බන් ? හෙට ඉර පායන්නත් පුළුවන් නොපායන්නත් පුළුවන්. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සම්භාවිතාව(probability)

    ඉර පායන එකට සම්භාවිතාවක් තියෙනවද බන් ? හෙට ඉර පායන්නත් පුළුවන් නොපායන්නත් පුළුවන්. :(

    හෙට පායන ඉර, දාදු කැටේ වැටෙන අංකෙ වගේ දේවල් ඔක්කොම අනාගතයට සම්බන්ධ දේවල්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කොහොමද අනාගතය ගැන සම්භාවිතාව කියන්නෙ ? සම්භාවිතාව අනාගතයට අදාලද ?

    දාදු කැටෙයක් ගත්තොත් අපි විශාල ඒත් සීමිත වාර ගාණකට දාල බලල ගන්න ප්‍රතිඵලයක් එක අගයක් වැටුනු ප්‍රමාණය ආසන්න වශයෙන් මුලු වාර ගානින් 1/6යි කියල. අපි අතීතෙ එ් දැනුම අනාගතයට ආදේශ කරනව. එහෙම අතීතයෙන් අනාගතය කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ තියෙනව. ඒ ප්‍රශ්නෙ අමතක කලොත් ඒත් කියන්න පුලුවන් අනාගතේදිත් විශාල වාර ගානකට දාදු කැටේ දැම්මොත් එක අගයක් වැටෙන්නෙ මුලු වාර ගානින් ආසන්න වශයෙන් 1/6යි කියල විතරයි.

    ඒත් එක පාර නං දාන්නෙ අනාගතේදි ඒ අගය වැටෙන්න තියෙන සම්භාවිතාව 1/6යි කියන එකේ තේරුම මොකක්ද ? විශාල වාර ගානක ප්‍රතිඵලය කොහොමද එක වාරෙකට අදේශ කලේ ? පැහැදිලිවම එහෙම කරන්න බෑ. එහෙම කරන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න ඕනෙ.

    නොවැටුනු අගයක් වැටෙන්න සම්භාවිතාව මෙච්චරයි කීමේ තේරුම මොකක්ද ?
    වැටෙන්න යම් සම්භාවිතාවයක් තිබ්බ අගයක් වැටුනට පස්සෙත් ඒ සිදුවීමේ සම්භාවිතාවය ඒ ප්‍රමාණයමද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි මෙහෙම දෙයක් කිව්වෑකි. දාදු කැටයක් අරං හැම පැත්තම වැටෙන්න තියෙන්නෙ සමාන හැකියාවක් කිව්වොත් අපිට a priori ම යම් අගයක් වැටීමේ සම්භාවිතාවය 1/6යි කියල ගත්තෑකි. ඒත් එතන තියෙන්නෙත් circular reasoning එකක්. හැම පැත්තම වැටෙන්න තියෙන්නෙ සමාන හැකියාවක් කියල තියන්නෙම එක පැත්තක් වැටෙන්න තියෙන සම්භාවිතාව ගැන. ඒකෙන් කියන්නෙම එක පැත්තක් වැටෙන්න තියෙන සම්භාවිතාව 1/6යි කියල අපි ඒකෙන් නිගමනය කරල යම් අගයක් වැටීමේ සම්භාවිතාව 1/6යි කියල. ඒක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ.

    අනික් එක දාදු කැටේ අනන්ත වාරයක් දැම්මොත් එක අගයක් වැටිල තියෙන වාර ගාන / දැමු මුලු වාර ගාන = 1/6 එනව කියන එක. මේකත් වියුක්ත ප්‍රතිඵලයක්. කවුරුත් කවදාවත් දාදු කැටයක් අනන්ත වාර ගානක් දාන්නෑනෙ.

    මේ ක්‍රම දෙක නැතුව දාදු කැටේක එක පැත්තක් වැටෙන්න තියෙන සම්භාවිතාව මෙච්චරයි කියල නිගමනය කරන්න වෙන පාරක් තියෙනවද ?
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala

    :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    Ube udaharana thuna samana nahane ban. Cancer twins walata factors wadi. Dice wala adui.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ උදාහරණෙ ගන්න. දාදු කැටේ 1 වැටෙන්න සම්භාවිතාවක් තියෙනව ඒත් 1 වැටෙන්නෑ.

    දැන් දාදු කැටේ දානව. දැම්මාම වැටෙනව 6.

    දැන් උඩ කිව්ව ප්‍රකාශනය ඇත්ත වෙලා. ඒත් එක වැටෙන්නෑ කියල කියන්න නං 1 වැටීමේ සම්භාවිතාව 0ක් වෙන්න ඕනෙ. ඒත් 1 වැටෙන්න සම්භාවිතාවක් තියෙනව කියන්න නං 1 වැටීමේ සම්භාවිතාව != 0 වෙන්න ඕනෙ. පරස්පර දෙකක්. ඒත් ඒ ප්‍රකාශය සත්‍ය වෙලා. මෙහෙම වෙන්නෙ කොහොමද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේ උදාහරණෙ ගන්න. දාදු කැටේ 1 වැටෙන්න සම්භාවිතාවක් තියෙනව ඒත් 1 වැටෙන්නෑ.

    දැන් දාදු කැටේ දානව. දැම්මාම වැටෙනව 6.

    දැන් උඩ කිව්ව ප්‍රකාශනය ඇත්ත වෙලා. ඒත් එක වැටෙන්නෑ කියල කියන්න නං 1 වැටීමේ සම්භාවිතාව 0ක් වෙන්න ඕනෙ. ඒත් 1 වැටෙන්න සම්භාවිතාවක් තියෙනව කියන්න නං 1 වැටීමේ සම්භාවිතාව != 0 වෙන්න ඕනෙ. පරස්පර දෙකක්. ඒත් ඒ ප්‍රකාශය සත්‍ය වෙලා. මෙහෙම වෙන්නෙ කොහොමද ?

    එතකොට කවදාවත් 1 වැටෙන්නෙ නැතිව තියෙන්නත් පුලුහන් නේද...වෙන්න පුලුහන් දෙයක්නෙ. නමුත් සාමාන්‍යයෙන් 1 වැටෙනවා:eek:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    හෙට පායන ඉර, දාදු කැටේ වැටෙන අංකෙ වගේ දේවල් ඔක්කොම අනාගතයට සම්බන්ධ දේවල්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කොහොමද අනාගතය ගැන සම්භාවිතාව කියන්නෙ ? සම්භාවිතාව අනාගතයට අදාලද ?

    දාදු කැටෙයක් ගත්තොත් අපි විශාල ඒත් සීමිත වාර ගාණකට දාල බලල ගන්න ප්‍රතිඵලයක් එක අගයක් වැටුනු ප්‍රමාණය ආසන්න වශයෙන් මුලු වාර ගානින් 1/6යි කියල. අපි අතීතෙ එ් දැනුම අනාගතයට ආදේශ කරනව. එහෙම අතීතයෙන් අනාගතය කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ තියෙනව. ඒ ප්‍රශ්නෙ අමතක කලොත් ඒත් කියන්න පුලුවන් අනාගතේදිත් විශාල වාර ගානකට දාදු කැටේ දැම්මොත් එක අගයක් වැටෙන්නෙ මුලු වාර ගානින් ආසන්න වශයෙන් 1/6යි කියල විතරයි.

    ඒත් එක පාර නං දාන්නෙ අනාගතේදි ඒ අගය වැටෙන්න තියෙන සම්භාවිතාව 1/6යි කියන එකේ තේරුම මොකක්ද ? විශාල වාර ගානක ප්‍රතිඵලය කොහොමද එක වාරෙකට අදේශ කලේ ? පැහැදිලිවම එහෙම කරන්න බෑ. එහෙම කරන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න ඕනෙ.

    නොවැටුනු අගයක් වැටෙන්න සම්භාවිතාව මෙච්චරයි කීමේ තේරුම මොකක්ද ?
    වැටෙන්න යම් සම්භාවිතාවයක් තිබ්බ අගයක් වැටුනට පස්සෙත් ඒ සිදුවීමේ සම්භාවිතාවය ඒ ප්‍රමාණයමද ?

    හැබැයි මෙහෙම දෙයක් කිව්වෑකි. දාදු කැටයක් අරං හැම පැත්තම වැටෙන්න තියෙන්නෙ සමාන හැකියාවක් කිව්වොත් අපිට a priori ම යම් අගයක් වැටීමේ සම්භාවිතාවය 1/6යි කියල ගත්තෑකි. ඒත් එතන තියෙන්නෙත් circular reasoning එකක්. හැම පැත්තම වැටෙන්න තියෙන්නෙ සමාන හැකියාවක් කියල තියන්නෙම එක පැත්තක් වැටෙන්න තියෙන සම්භාවිතාව ගැන. ඒකෙන් කියන්නෙම එක පැත්තක් වැටෙන්න තියෙන සම්භාවිතාව 1/6යි කියල අපි ඒකෙන් නිගමනය කරල යම් අගයක් වැටීමේ සම්භාවිතාව 1/6යි කියල. ඒක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ.

    අනික් එක දාදු කැටේ අනන්ත වාරයක් දැම්මොත් එක අගයක් වැටිල තියෙන වාර ගාන / දැමු මුලු වාර ගාන = 1/6 එනව කියන එක. මේකත් වියුක්ත ප්‍රතිඵලයක්. කවුරුත් කවදාවත් දාදු කැටයක් අනන්ත වාර ගානක් දාන්නෑනෙ.

    මේ ක්‍රම දෙක නැතුව දාදු කැටේක එක පැත්තක් වැටෙන්න තියෙන සම්භාවිතාව මෙච්චරයි කියල නිගමනය කරන්න වෙන පාරක් තියෙනවද ?

    හොඳ පොයින්ට්ස් ටිකක්:yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,876
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන විදිහට එතකොට ලොතරයියක එකම අන්කය එක දිගට වැටීමත් වෙන ඕනෙ අන්ක මිස්‍රනයක් වැටීමේ සම්භාවිතාවයත් එකද?:cool:..

    ow

    සම්භාවිතාව(probability)

    ඉර පායන එකට සම්භාවිතාවක් තියෙනවද බන් ? හෙට ඉර පායන්නත් පුළුවන් නොපායන්නත් පුළුවන්. :(

    ඉර පායන එකට සම්භාවිතාව = 100%

    දාදු කැටෙයක් ගත්තොත් අපි විශාල ඒත් සීමිත වාර ගාණකට දාල බලල ගන්න ප්‍රතිඵලයක් එක අගයක් වැටුනු ප්‍රමාණය ආසන්න වශයෙන් මුලු වාර ගානින් 1/6යි කියල. අපි අතීතෙ එ් දැනුම අනාගතයට ආදේශ කරනව.

    100% wrong
     
    Don_Bosco

    Banned
  • Mar 15, 2018
    32
    4
    8
    ow

    ඉර පායන එකට සම්භාවිතාව = 100%

    :D ලෝක විනාශය වෙන්නෙ කවද්ද කියල අපි දන්නෙ නැහැනෙ. ඒ නිසා හරිම උත්තරේ 99% .:D