අහඹු pcr නවතන්න නියෝග කරලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීයට දෙකයි මැරෙන්නේ. වැළපෙන්නේ නැතිව ඔක්කොමල්ල ඕක හදාගනිල්ලා වැඩිම වුනොත් ලක්ෂ හතරක් මැරෙයි.

    ලක්ෂ හතරක් වෙනුවෙන් පෝස්ට් දදා රටක් බිල්ලට දෙන්න හදන්න එපා මිනිහෝ. ඒ මිනිස්සු මහන්සිවෙන්නේ කොහොමහරි උඹලව ණය උගුලෙන් නිදහස්කරන්න :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සීයට දෙකයි මැරෙන්නේ. වැළපෙන්නේ නැතිව ඔක්කොමල්ල ඕක හදාගනිල්ලා වැඩිම වුනොත් ලක්ෂ හතරක් මැරෙයි.

    ලක්ෂ හතරක් වෙනුවෙන් පෝස්ට් දදා රටක් බිල්ලට දෙන්න හදන්න එපා මිනිහෝ. ඒ මිනිස්සු මහන්සිවෙන්නේ කොහොමහරි උඹලව ණය උගුලෙන් නිදහස්කරන්න
    ඕකත් ලොජික් එකකට ගන්න බැරි නැහැ. එහෙම සෙට් එකක් දැන් ලන්තේ පාලනය කරන්නේ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අහඹු පරීක්ෂණයක් කියන්නේ සාමාන්යෙන් නියැදි පරික්ෂාවේදී පොසිබිලිටි එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. දැන් ලංකාවේ කරන පිසිආර් එකේ එහෙම අහබු හු##ක් නැහැ. පරිශනේ කරන කරන එකා පොසිටිව්.. ඉතින් සරලම විසදුම තමා පිසිආර් කියන ටුල් එක යුස් නොකර හොදටම කරලා උකාගෙන ඉන්න එක.. පෙට්‍රල් ෂෙඩ්වල පම්ප්මන්ලා ජනාදිපති කරගත්තා නම් විදවපල්ලා
    මං තමයි හොඳටම පෙට්‍රල් ගැහුවේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකත් ලොජික් එකකට ගන්න බැරි නැහැ. එහෙම සෙට් එකක් දැන් ලන්තේ පාලනය කරන්නේ.
    සිංහලු මේ නිකං ටින්කිරි ගාගන්න දඟලනවා. මේ බලපන් සුදු මහත්තුරු ලොක්ඩවුන් එපා කියලා පෙළපාලි යනවා.
    අනික මේ වෙලාවේ හැටියට ඕක හැදිලා මළා කියන්නේ තමුන්ගේම එකෙක් ඔය ණය කන්දෙන් නිදහස්නේ. 😶

     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    න ක දී පු සි
    එකනේ බන්.. අර බයියා මහත්තයා කියලා මම හිතුවේ.. අපේ නන්දේ අයියගේ පුක හොදට අතුල්ලලා කරලා දිටෝල් දාලා හොදටම කරන්නේ ඒ මහත්තයා..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,900
    113
    tracing Geo-location.. ... ...
    Loan aran dollar eka nathara karan innawa wage thawath daksha wadak thamai mekath.. dawasata 1500 wage hambenna patan gaththama meheth corona kiyala kattiya danagannawane.. dan count nokara hitiyama kawruwath danne nane.. kohomada tikiri mole..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    @erozan මොකද තාම සද්දයක්වත් නැත්තේ?
    මැදමුලනෙන් එලෙව්වද පුක දෙනවා මදි කියලා 😅
     
    • Haha
    Reactions: hasithayad

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    අහඹු PCR karana eka risk ekak Virus eka air ( wathayen ) pathirenna nisa
    covid nathi kenakta unath hadenna puluwan ( virus can live upto 1 hours in sorounding air )
    eka nisa
    meka inna pandithayonge comment dakkama pukenuth hina yanawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    එළියේ යන එන ඕනේ ම එකෙක් ව චෙක් කරොත් දැන් නම් අහුවෙන්න ඉඩ කඩ වැඩියි....

    ලොක්ඩවුන් කරන්නේ නෑ සල්ලි හම්බ කරගනින් පුලුවන්නම් බෙරියන් වගේ එකක් තමයි
     
    • Like
    Reactions: Solo Rider

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    නවත්තන එක හොදයි
    අහන අහන එකා positive නැත්නම් අශ්‍රිතයෙක්
    test කරන එක නවත්තලා ඔක්කොන්ටම දැන් බෙහෙත් කරන්න තියෙන්නේ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තවත් ඉතාම බුජ්ජිමත් තීරණයක්... 🥰 😍 😇

    ගූ අං පී ගොම් බඩු අපි ලෝකෙන් 2කට එනවට බයවෙලා ගේ මුල්ලේ ඉඳන් බුරනවා....ම් .ම්...ම්....ම් ... තව හත්පොලෙත් ගාගෙන...ලොල් .........ලොල් .....ලොල් ..