අහලම බලන්න..... සත්තයි වෙනසක් තේරේවි...

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අහලම බලන්න..... සත්තයි වෙනසක් තේරේවි...

    ලංකාවේ විදිහට නම් මේ දේ කොයිතරම් සුදුසුයි ද කියලා කියන්න තේරෙන්නේ නැහැ.... නමුත් අපි නිතරම වගේ අහන මහා ජයමංගල ගථා පුදුම ලස්සන විදිහට මේ අය ගයනා කරනවා... මේක ලංකාවේ හදපු දෙයක් නම් නෙමෙයි....:)

    නමුත් මොකුත් කියන්න කලින් ඇස් දෙක වහගෙන මුල ඉදන් අගට එනකම් අහල බලන්න... හිතට මොනවද දැනුනේ කියලා කොමෙන්ට් එකක් දාලා යන්න... :)

    http://www.youtube.com/watch?v=pEmoUJJLnzk

    repost නම් :sorry: හොදේ??

    තෙරුවන් සරණයි!!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බම්ප් එකක් වත දාල යන්න අනිත් අයට බලන්න.... :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකාවේ විදිහට නම් මේ දේ කොයිතරම් සුදුසුයි ද කියලා කියන්න තේරෙන්නේ නැහැ.... නමුත් අපි නිතරම වගේ අහන මහා ජයමංගල ගථා පුදුම ලස්සන විදිහට මේ අය ගයනා කරනවා... මේක ලංකාවේ හදපු දෙයක් නම් නෙමෙයි....:)

    නමුත් මොකුත් කියන්න කලින් ඇස් දෙක වහගෙන මුල ඉදන් අගට එනකම් අහල බලන්න... හිතට මොනවද දැනුනේ කියලා කොමෙන්ට් එකක් දාලා යන්න... :)

    http://www.youtube.com/watch?v=pEmoUJJLnzk

    repost නම් :sorry: හොදේ??

    තෙරුවන් සරණයි!!
    මේ වගේ වටින දේවල් එකපාරක් නෙමේ සියපාරක් repost කරත් කමක් නෑ සහෝ තෙරුවන් සරණයි!!රෙප්+
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ලස්සනයි... වචන හරියට හැබැයි උච්චාරනය කලානම් තවත් හොඳ වෙයි කියල හිතනවා... :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ වගේ වටින දේවල් එකපාරක් නෙමේ සියපාරක් repost කරත් කමක් නෑ සහෝ තෙරුවන් සරණයි!!රෙප්+

    ගොඩක් ස්තුතියි සහෝ!! :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලස්සනයි... වචන හරියට හැබැයි උච්චාරනය කලානම් තවත් හොඳ වෙයි කියල හිතනවා... :)

    මේක ලංකාවේදී හදපු එකක් නෙමෙයි මම හිතන්නේ මචං.... ඒ අයගේ උච්චාරණය ටිකක් වෙනස් හින්ද වෙන්න ඇති... :)
     
    • Like
    Reactions: thilinasb

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක ලංකාවේදී හදපු එකක් නෙමෙයි මම හිතන්නේ මචං.... ඒ අයගේ උච්චාරණය ටිකක් වෙනස් හින්ද වෙන්න ඇති... :)
    mamath hithanne japan hari thailand hari hadapu ekak
     
    Last edited:
    • Like
    Reactions: keerthi.mac

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    තෙරුවන් සරණයි!!
    දෙවි යනේ ඒ රටත් ස්ලාමයෙන් බේරලා දෙන්න..
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    තෙරුවන් සරණයි!!
    දෙවියනේ ඒ රටත් ස්ලාමයෙන් බේරලා දෙන්න..