අහලම බලන්න..... සත්තයි වෙනසක් තේරේවි...
ලංකාවේ විදිහට නම් මේ දේ කොයිතරම් සුදුසුයි ද කියලා කියන්න තේරෙන්නේ නැහැ.... නමුත් අපි නිතරම වගේ අහන මහා ජයමංගල ගථා පුදුම ලස්සන විදිහට මේ අය ගයනා කරනවා... මේක ලංකාවේ හදපු දෙයක් නම් නෙමෙයි....
නමුත් මොකුත් කියන්න කලින් ඇස් දෙක වහගෙන මුල ඉදන් අගට එනකම් අහල බලන්න... හිතට මොනවද දැනුනේ කියලා කොමෙන්ට් එකක් දාලා යන්න...
http://www.youtube.com/watch?v=pEmoUJJLnzk
repost නම්
හොදේ??
තෙරුවන් සරණයි!!

හොදේ??තෙරුවන් සරණයි!!