අහලා_තියනවද_මේ_සින්දුව_♥

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔවු ඕක ලස්සන කතාවක්..
    ඔය වගේ ඒවා ගොඩක් තියනවා.
    මෙන්න මේ writer ගේ පොත් ගොඩක් films වලට ගහලා තියනවා... search කරලා බලන්න.. :)

    nicholas-sparks-net-worth2.jpg


    http://nicholassparks.com/stories/

    >>

    https://www.google.lk/search?num=50&newwindow=1&sa=X&espv=2&biw=1280&bih=605&q=Safe+Haven&stick=H4sIAAAAAAAAAONgFuLSz9U3SC9Pz00xVkJia0llJ1vpp2Xm5IIJq6LUnMSS1BSF4tSS4lWMUmlW2amV5flFKVa5-WWZqcVWIJ3GRhZJOQBLn5dYUwAAAA&ved=0ahUKEwinwrDnsPnKAhXSCY4KHch0AYgQ8SgIkQQwRg

    මේ safe heaven movie එකත් හරිම ලස්සනයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මල කෙලියයි.. දැන් නේ මේක දැක්කේ! :(

    ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nisadas saha Kaavya > I Love You

    "I Love You" කැල්ල විතරයි මම තේරුවේ. :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ safe heaven movie එකත් හරිම ලස්සනයි

    ඔවු එකත් ලස්සන කතාවක් මම ඔතනින්

    The Best of Me
    Safe Haven
    The Lucky One
    The Last Song
    Dear John

    ටික බලලා තියනවා. :yes: ඕවා බලපු කාලේ දැනගෙන හිටියේ නෑ Nicholas Sparks ගේ පොත් සෙට් එකකින් ගත්ත ඒවා කියලා.
    හැබැයි හැම කතාව මා වගේ ලස්සනයි :yes: :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    me film eka balanna bari una me parawath download karala balanan one.

    +11 Rep.

    ෆිල්ම් ඒක බලපන් පුළුවන් වෙලාවක.. සින්දුවේ අමුතු ගතියක් තියන නිසා share කලේ! :yes: