අහවල් චිත්‍රපටයේ නිසල ඡායාරූපයක් පමණි-

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අහවල් චිත්‍රපටයේ නිසල ඡායාරූපයක් පමණි- සීරියස් අරන් මැරෙන්ඩ හදන්න එපා ඉතිං.

    430865881_354885184208503_1289229838529617696_n.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    JVP fund කරන්නෙ කවුද 🤔. එයාලගේම දේපල තියෙද පක්ෂෙට නැත්නම්
     
    • Haha
    Reactions: Asmodeus

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සහෝදරයෙක් දුන්නා අපි බෙදුවා😛😛😛
    හංගන් කෙලින ජෙප්පො ප්‍රයිවට් කැම්පස් එපා කියල වැලලෙනවා ළමයි සේරම ප්‍රයිවට් කැම්පස් ඉන්ටර්නැශනල් ස්කූල්.උන්ට කොහෙන්ද සල්ලි ඇහුවාම සහෝදරයෙක් දුන්නලු.😂😂😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් ජෙප්පොත් ධනවාදය ප්‍රමෝට් කරනවා 😄

    යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
    ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ 🤣
     

    krish AJ

    Member
    Sep 23, 2016
    5
    6
    3
    දැන් ජෙප්පොත් ධනවාදය ප්‍රමෝට් කරනවා 😄

    යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
    ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ 🤣
    Eka sola light ekkne bn. 😅
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දැන් ජෙප්පොත් ධනවාදය ප්‍රමෝට් කරනවා 😄

    යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
    ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ 🤣
    මාස් පතා බිල්? බයියෙක් නෙහ්?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ජෙප්පොත් ධනවාදය ප්‍රමෝට් කරනවා 😄

    යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
    ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ 🤣
    උබෙ ගම කොහෙද
    සෝලා එකක් දැකලා නැති බයියෙක්නෙ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එයාල එහෙම නැහැ. මේක බයියෙක්ගේ එඩිට් එකක් වෙන්න ඕන
    ඇයි දුප්පත් දරුවන්ට පොත්පත් අනනමනන් දෙන එක වැරැද්දක්ද
     
    • Like
    Reactions: ewijesekara

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇයි දුප්පත් දරුවන්ට පොත්පත් අනනමනන් දෙන එක වැරැද්දක්ද
    ඔය ෆොටෝ එකේ පොත් දෙන ඩයල් එකෙන් අහන්න
     
    • Haha
    Reactions: ewijesekara

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    දෙයියනේ මූ නේද කිව්වේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න කියලා.
    එහෙව් එකා මෙන්න ලයිට් බල්බ් බෙදනවා. මාලිමාවට අපේ ගෙදරින් ජන්ද නැත.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔයානෙ කිව්වෙ ඔයා උත්තර දෙන්න දැන්
    අපිට ඔය ජෙප්පොන්ගේ අගල් භාගේ කොටු පොත් ඕනි නෑ.
    අපිට අපේ නාමල් මහත්තයා බෙදන්නේ ඩික්ශනරි👄💋❤️


    gH4250r.jpeg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය දෙන්නේ පොඩි සොලර් පැනල් එකකුයි rechargeable bulb එකකුයි. ඕක දුන්නේ තෝ වගේ බැල්ලිගෙ පුතාල පුක දීලා ගෙනාපු ආණ්ඩු පැය 13 ගණන් කරන්ට් කපන කාලේ ළමයින්ට ඉගෙන ගන්න. ගූ පොන්නයා කොහෙන් හරි බාගෙට උස්සන් ඇවිත් මෙතන අලෝලා මොකුත් නොදන්නා බබා වගේ රගනව.