අහවල් චිත්රපටයේ නිසල ඡායාරූපයක් පමණි- සීරියස් අරන් මැරෙන්ඩ හදන්න එපා ඉතිං.
Eka sola light ekkne bn.දැන් ජෙප්පොත් ධනවාදය ප්රමෝට් කරනවා
යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ![]()
මාස් පතා බිල්? බයියෙක් නෙහ්?දැන් ජෙප්පොත් ධනවාදය ප්රමෝට් කරනවා
යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ![]()
උබෙ ගම කොහෙදදැන් ජෙප්පොත් ධනවාදය ප්රමෝට් කරනවා
යකූ බල්බ් එක පත්තු වෙනවාද කරන්ට් නැතුව.
ඕක අරන් මාස පතා බිල් ගෙවන්න කියලා නේ කියන්නේ![]()
ඇයි දුප්පත් දරුවන්ට පොත්පත් අනනමනන් දෙන එක වැරැද්දක්දඑයාල එහෙම නැහැ. මේක බයියෙක්ගේ එඩිට් එකක් වෙන්න ඕන
ඔය ෆොටෝ එකේ පොත් දෙන ඩයල් එකෙන් අහන්නඇයි දුප්පත් දරුවන්ට පොත්පත් අනනමනන් දෙන එක වැරැද්දක්ද
රට යන්න අදහසක් නැද්ද?මන් මාලිමාවට දෙන්න හිටියේ, මේක දැක්කම වෙනස් උනා
ඔයානෙ කිව්වෙ ඔයා උත්තර දෙන්න දැන්ඔය ෆොටෝ එකේ පොත් දෙන ඩයල් එකෙන් අහන්න
අපිට ඔය ජෙප්පොන්ගේ අගල් භාගේ කොටු පොත් ඕනි නෑ.ඔයානෙ කිව්වෙ ඔයා උත්තර දෙන්න දැන්