අහවල්_එකේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අහවල් එකට මොනව දාල හේදුවත් වැඩක් නැහැ තොගේ ජොක්කු ටික හෝදන්නෙ නැත්නම්, දවස් හතර පහ අඳින්න එපා, දිනපතා හොඳට හෝදල හොඳට වේලපන්, ඊට පස්සෙ ඇඳපන්, ජැක් ගහන එක මනෝ ගහන එක අඩු කරපන්.. එතකොට හරි, කොන්ඩිස් පොඩ්ඩක් මද උනුසුම් වතුරට දාල ලාරෝස පාටට හදාගෙන කසන තැන් හෝදපන් හොඳට ටොපා ගහල හෝඅදපන් දවසට දෙසැරයක් දවස් තුනක් යද්දි සනීපයි
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    මරු ඩොකාල ටික ..... එකෙක් වීම් ගාපන්ලු ... අනික ක්‍රීම් ගාපන්ලු ... අනික කිරිවල ඔබන් හිටපන්ලු ... අනික තැබිලි කොම්බෙක ඔබාගෙන ........හිනාවෙලා හකුත් රිදෙනවා කියාන්කෝ ....:lol::lol::lol::lol:

    මේවා කියෙව්වම අරූට අමාරුව නිකංම හොදවෙන්න ඇති.......:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම නම් සතියකට සැරයක් තැඹිලි වතුර කෝප්පයක ජුන්ඩා ව ඔබා ගෙන ඉන්නවා. එක හරි ගුණයි ලු.... වියලි බව නැති වෙනවලු. පෝෂණය ලැබෙනවා ලු

    මේක මට කිවුවේ වේද මහත්තයෙක් මාතලේ පැත්තේ.... මාතලේ උන්ගේ අහවල් එක මහතයි ලු නේ

    බිත්තරයක් බාගෙට කඩල දාගනින් ගොඩාක් ගුණයි... ප්‍රෝටීන්...

    diet-doc-eggs-rotator_0.jpg


    වැඩිය කොරන්න එපා මාසෙකට දවසක් විතර කොරපන් නැත්නම් ජුන්ඩගෙ කොලෙස්ටරෝල් වැඩිවෙයි...!!
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    උනු වතුරෙන් හෝදපන් පුලුවන් තරම් රස්නෙන්. ඉටපස්සෙ පිරිසිදු රෙදි කැල්ලකින් පිහිදාපන්. තෙත ගතිය නැති උනහම පවුඩර් දාපන්.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    ube fungal infection ekak athi
    saban wediya ganna yanna epa
    baby soap wage gapan
    area eka hodata dry tiyaganin
    jokku hodata hodala adapan and nitharama maru karapan
    candid cream eka aran dawasata deparak gapan
    usually kesilla nam ekmanata adu wei
    eth aduma two wks wath cream eka gapan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එතන shampoo දාල කන්ඩිෂනර් දානවලු දිදුලන පැහැපත් මවිල් සඳහා :lol::lol:

    :D:D
    මම නම් සතියකට සැරයක් තැඹිලි වතුර කෝප්පයක ජුන්ඩා ව ඔබා ගෙන ඉන්නවා. එක හරි ගුණයි ලු.... වියලි බව නැති වෙනවලු. පෝෂණය ලැබෙනවා ලු

    මේක මට කිවුවේ වේද මහත්තයෙක් මාතලේ පැත්තේ.... මාතලේ උන්ගේ අහවල් එක මහතයි ලු නේ

    ජුන්ඩ එතකොට චුට්ට චුට්ට තැඹිලි වතුර ටික බොනවද බන්?

    :D:D

    මරු ඩොකාල ටික ..... එකෙක් වීම් ගාපන්ලු ... අනික ක්‍රීම් ගාපන්ලු ... අනික කිරිවල ඔබන් හිටපන්ලු ... අනික තැබිලි කොම්බෙක ඔබාගෙන ........හිනාවෙලා හකුත් රිදෙනවා කියාන්කෝ ....:lol::lol::lol::lol:

    මේවා කියෙව්වම අරූට අමාරුව නිකංම හොදවෙන්න ඇති.......:lol::lol::lol::lol::lol:


    :D:D:yes::yes:

    බිත්තරයක් බාගෙට කඩල දාගනින් ගොඩාක් ගුණයි... ප්‍රෝටීන්...
    diet-doc-eggs-rotator_0.jpg

    වැඩිය කොරන්න එපා මාසෙකට දවසක් විතර කොරපන් නැත්නම් ජුන්ඩගෙ කොලෙස්ටරෝල් වැඩිවෙයි...!!
    :D:D
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඕතන සබන් ගාන්න හොද නෑ කියලා සමහර ෆෝරම් වල මං දැකල තිබේ..
    මොකද සබන් වලින් ඕකෙ තියන තෙතමනය අඩු කරනවා ඒක හොද නැහැලු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,145
    31,899
    113
    මචංලා.. උඹලා අහවල් එකේ ගාන සබන් ජාතිය මොකක්ද බං.. මං ‍ඩෙටෝල් ගාන්නේ.. ටික දවසක ඉදන් කහනවනේ බං.. මොකක්ද අවුල.. ජෝක් එකක් නෙමේ.. සිරාවට අහනනේ

    කහඹිලියා :yes:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කිතුල් ඇට ටිකක් ඇල් ජලයට දාල , කොටන්න , කොටල එන ඉස්ම ගාන්න , එල කිරි තමා............:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනිත් තැන් වල ගාන ඒවම තමයි ගාන්නේ..ඔලුවට ෂැන්පු ගානවා..උබ ඔලුවට එකයි ඇගට එකයි බඩට එකයි කකුලට එකයි අත් වල එකයි මුනට එකයි අහවල් එකට එකයි කියල වෙන වෙනම ගානවද?උබට නාන්න මාර වෙලාවක් යනවා ඇති.

    කහනවනම් උබ පහුගිය දවස්වල කොහෙ හරි ගුබ්බෑයමක රින්ගන්න ඇති..
    හැමදාම නාපන්..

    යට ඇදුම එක දවසකට වඩා අදින්න එපා..

    හරියන්නෙම නැත්නම් ඩොකෙක් හම්බ වෙලා ක්‍රීම් එකක් ඉල්ල ගනින්..

    කොහෙ හරි රින්ගුවානම් ලේ එකක් චෙක් කර ගනින්..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කස කස හරි ඉන්න තියන ජුන්ඩා මේව කරන්න ගිහින් වට්ටගනින්කො