අහසට ඩිමෙන්ශියාද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sathwa pudgala sanchyawa nethi wela tiyenne.ahenawa penawa danenawa witarai dockek hoyanna ne. :oo:

    Wassa koheda tibbe.rupeda,saddeda,watureda. :oo: 3ma ekathu wela hedictha upadana rupayak.thanha upadana nirodha bawa nirodha:baffled::baffled:

    Meme GIF by ALL SEEING EYES
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Huh
    Kadwatha Kukulekda ? :D :rolleyes:

    Meh Dawas tikema hawasa 2 n passe re wenakan wahinwa
    me danuth wahinwa,

    Pangaha Sita,

    Weda Arila Public Transport/Bike wala ena ewun Full anathayi :(
     
    • Haha
    Reactions: NRTG and Kolama

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    වැස්සට පිටකොටුව ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක තියෙන ඒරියා එක නේද තමයි පට්ටම ආතල් මචන්?

    Happa ow
    Station eke idan floating market ekata wenakan henama juthayi
    back road eken awoth thama tikak hari shape eke enna puluwan,

    kalin comment eka dala winadi 5 giye na dan meheta maha wesi. :rofl:
     
    • Haha
    Reactions: NRTG and Kolama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කළුගඟ, කැලණි ගඟ, සීතාවක ගඟ, ගුරුගොඩ ඔය පිටාර ගැලුවත්, පාර පේන්නේ නැති ගානට දොබෙන් යන්න දුන්නත්, බාස් එකෙන් බිමට කකුල තියන වෙලාවට බඩු පායලා.

    අවිස්සාවේල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල දෙන දීමනවනම් මාන් හිතන්නේ නෑ වෙන කොහෙටවත් වහිනවා කියලා. :lol:
     
    • Wow
    Reactions: NRTG and Kolama