අහසට නෙවේ වෙඩි තිබ්බේ

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තාප්පෙට තියන්නෙ බන්...

    ඔය ශොට් මිනිස්සු පොකුරකට තිබ්බොත් එක උණ්ඩෙකින් සමහර වි⁣ට දෙතුන් දෙනා තුවාල වෙන්න ඉඩ තියෙනවා...


    තාප්පෙට තිබ්බෙ එතන තාප්පෙ කඩපු නිසා... හැබැයි අන්තිම දෙවෙනි ගේට්ටුව කැඩුවට පස්සෙ කට්ටියට යන්න ඉඩ දුන්නා ආම් කොල්ලො...

    FB_IMG_1657388033114.jpg

    ------ Post added on Jul 11, 2022 at 7:18 PM

    FB_IMG_1657387860188.jpg

    ------ Post added on Jul 11, 2022 at 7:19 PM

    FB_IMG_1657476924136.jpg

    ------ Post added on Jul 11, 2022 at 7:21 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මටත් ඕකම හිතුන.. තාප්පෙට තිබ්බට එළියේ ඉදල ගත්ත වීඩියෝ එකේ පේනවා එක පාරට ඔලුවෙන් ලේ පෙරාගෙන වැටෙනවා. අනිවාර්යෙන්ම ඔය තිබ්බ බුලට් එකක් තම යන්න ඇත්තේ. බැලස්ටික් ටෙස්ට් එකක් කරගන් ඉතින් හොයාගන්න පුළුවන් හරියටම...
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඕවා යුධ අපරාධ.. යුධ අපරාධ නිතිය යටතේ මරණයට තැත් කිරිම ජාත්‍යන්තර යුධ නිතිය යටතේ දඩුවම් කළ යුතුයි..
    its not war crimes International Humanitarian Law only applies to war not to civil unrest. its culpable offence under civil law of country
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් මේකලා සාම සාධක හමුදාවකටවත් වද්දගන්නෙ නෑ.
    තමනගෙම ජාතියට මෙහෙම නම් වෙන උන් මරාගෙන කයි. :angry::angry: