අහසෙ පාවිය හැකිද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    ada MC eka pathte giya eke managing director wa hambawenna

    මෙ වගෙ අහසෙ පාවෙන මැජික් එකක් කරන්නෙ ඇත්තටම අදිමානසික බලයකින්ද ? ඔයා වගෙ කෙනෙක් මෙ නූලට එකතු උන එක ලොකු දෙයක්..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    ඔයා හෂාන් අයියාගෙන් අහපු දේට මම උත්තර දෙන එක හරිද මන්දා? මෙහෙමයි මචං මැජික් කරන අපි කවුරුත් රහත් වෙලා නැහැ.....නමුත් ඔයාලගෙයි අපෙයි පොඩි වෙනසක් තියෙනවා වෙනස තමයි අපි වෙනස් විදිහට හිතන එක...මම හිතන්නේ හෂාන් අයියත් මේ උත්තරේට එකඟයි
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    ඔයා හෂාන් අයියාගෙන් අහපු දේට මම උත්තර දෙන එක හරිද මන්දා? මෙහෙමයි මචං මැජික් කරන අපි කවුරුත් රහත් වෙලා නැහැ.....නමුත් ඔයාලගෙයි අපෙයි පොඩි වෙනසක් තියෙනවා වෙනස තමයි අපි වෙනස් විදිහට හිතන එක...මම හිතන්නේ හෂාන් අයියත් මේ උත්තරේට එකඟයි

    එත් මචන් වෙන මජික් වලට වඩා මෙක වෙනස් නෙද? උදාහරනයකට ගන්න කාසියක් නැති කරලා ආපසු ගන්න එක..එතනදි මැජික් එක කරන කෙනාට පුලුවන් බලන කෙනාගෙ සිත වෙන යමකට යොමු කරලා කාසිය හන්ගන වැඩෙ කරන්න..එත් මෙතනදි එ වගෙ දෙයක් වෙනවද කියලත් හිතා ගන්න අමාරුයි..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එත් මචන් වෙන මජික් වලට වඩා මෙක වෙනස් නෙද? උදාහරනයකට ගන්න කාසියක් නැති කරලා ආපසු ගන්න එක..එතනදි මැජික් එක කරන කෙනාට පුලුවන් බලන කෙනාගෙ සිත වෙන යමකට යොමු කරලා කාසිය හන්ගන වැඩෙ කරන්න..එත් මෙතනදි එ වගෙ දෙයක් වෙනවද කියලත් හිතා ගන්න අමාරුයි..

    මචං උබ ඔය මෙතන කියලා අදහස් කරන්නේ හෂාන් අයියා ගේ වීඩියෝ එකද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    මචං උබ ඔය මෙතන කියලා අදහස් කරන්නේ හෂාන් අයියා ගේ වීඩියෝ එකද?

    ඔව් මචන්..එතනදි වෙන්නෙ ඇස රැවටීමක් ද?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔව් මචන්..එතනදි වෙන්නෙ ඇස රැවටීමක් ද?

    මෙහෙමයි මචං මමත් මැජික් කරන කෙනෙක් නමුත්, උබ ඔය අහන්න යන්නේ ඒ මැජික් එක කරන විදිහනම් මට ඒකට උත්තර දෙන්න බැහැ මචං, මම ‍රැකියාවක් විදිහට මැජික් කරන්නේ නැහැ,, මම මැජික් කරන්නේ විනෝදෙට, නමුත් හෂාන් කරන්නේ ‍රැකියාවක් විදිහට ඒ නිසා මට එහෙම කියන්න බැහැ.වෙන දෙයක් අහපන් මම කියන්නම්, උබට ඕනෙ නම් මෙන්න මේ පේජ් එකට ඇවිත් එකතුලා ඉන්න...පේජ් එක දැන ගන්න පී එම් එකක් එවන්න
     
    නැ මචන් මට එක දැන ගන්න අවශ නැ..එහෙම දැන ගත්තොත් එකෙ විදලා සතුටක් ගන්නත් බැ..වෙන මැජික් වලට වඩා මෙක ටිකක් අමුතුයි..එකයි එ ගැන ටිකක් හොයලා බලන්න හිතුනෙ..මම PM කරන්නම්..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නැ මචන් මට එක දැන ගන්න අවශ නැ..එහෙම දැන ගත්තොත් එකෙ විදලා සතුටක් ගන්නත් බැ..වෙන මැජික් වලට වඩා මෙක ටිකක් අමුතුයි..එකයි එ ගැන ටිකක් හොයලා බලන්න හිතුනෙ..මම PM කරන්නම්..

    ok, PM and ask what you need to know,,but do not ask how it was done.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    BUMP

    sirawatama hashan udata yanwada bnz eke??

    mama owa wishwasa karanne naa bnz...!!!
    mam harida danne naa bt wardi wennath puluwan..owa apita artificially karannath puluwan neda??