-------------------kiya kiya inne nathiwa pennanko.අහසේ පාවෙන්න පුළුවන් ඒක හරි සරල ක්රියාවක්
අනේ බන් ගොනෙක් වෙන්න එපා.. ඕවා ඔක්කොම බොරු හෂාන් ට පාවෙන්න පුලුවන්නම් උ අහවල් එකටද කාර් බස් වල යන්නේ මෙච්චර තෙල් ගණන් කාලේ.. මනස දියුණු කරගත්ත අය නිකන් බොරුවට ට්වි වල පාවෙලා පෙන්නන්නේ නැ.. ගිහින් utube එකේ බලපන් ඕන තරම් තියෙනවා ඕව කරන හැටි.. එත් අපි කරොත් අහුවෙනවා. එක අහුවෙන්න නොකරන එක තමයි මගික් කාරයෝ කරන්නේ..( කෙටියෙන් කිව්වොත් මජික් කාරයෝ අමු හොරු.. (joke))--------------Mind power eken nevei kiyanna oya Hashan da ??
උබේ හශාන්ට මම ඉස්සරහ පාවෙලා පෙන්නන කියපන්.. ජෝක් නෙමෙයි .. සිරාවට කිව්වේ.. ඇවිත් මම ඉස්සරහ ඔයා mind control ද මොකද්ද එකෙන් පාවෙලා පෙන්නන්න කියපන්.. එක නෙමෙයි මම දැක්කමයි මචෝ සිත දියුනු කරගත්ත කෙනෙක් fb එකේ ඉන්නවා..-------------------kiya kiya inne nathiwa pennanko.
-------Nepal Hamuduruwo gana oya monawada kiyanne ? Akath boruwakkda ? Hashan National tv eke video eka idiripita Pawela pennuwa. Hashan ta kiwwoth karala pennawi . Aya 25000 Rs gannawa.අනේ බන් ගොනෙක් වෙන්න එපා.. ඕවා ඔක්කොම බොරු හෂාන් ට පාවෙන්න පුලුවන්නම් උ අහවල් එකටද කාර් බස් වල යන්නේ මෙච්චර තෙල් ගණන් කාලේ.. මනස දියුණු කරගත්ත අය නිකන් බොරුවට ට්වි වල පාවෙලා පෙන්නන්නේ නැ.. ගිහින් utube එකේ බලපන් ඕන තරම් තියෙනවා ඕව කරන හැටි.. එත් අපි කරොත් අහුවෙනවා. එක අහුවෙන්න නොකරන එක තමයි මගික් කාරයෝ කරන්නේ..( කෙටියෙන් කිව්වොත් මජික් කාරයෝ අමු හොරු.. (joke))
-------Nepal Hamuduruwo gana oya monawada kiyanne ? Akath boruwakkda ? Hashan National tv eke video eka idiripita Pawela pennuwa. Hashan ta kiwwoth karala pennawi . Aya 25000 Rs gannawa.
මම අදත් පාවුනා අහසේ ..හරිම සරලයි . ඕනෑම කෙනෙක්ට පුළුවන් ...
manam paawenne magic walin ,,,, dawasaka try ekak denawa athtatama paawenna ,,,,, habai a dawasata mama TV eke magic karanne na ,,,,,
----------------------------------- Hashan karana godak deval magic venna puluwan. Ahase boruwata pawena methods thiyenwa. Laser kirana upayogi karagena boruwata images mawanna puluwan pawenawa wage. Thawa support eka hide karala pawenawa wage pennanna puluwan. BUT HASHAN FERNANDO AND ARA NEPAL WALA BUDDHIST PRIEST UDA GIYE [PA UNE] TRULY , MIND MEDITATION POWER EKEN.







----------Mind control newe macho mind concentration . Poddak buddhiya use karanna. Magic karayek kawadawath attha [truth] kiyanawada thaman karana method eka kiyala. Atha kota anith ayath try karana bawa Magic karaya dannawa. Aka nisa Magic karayek attha kiyanne naa thaman karana method eka gana . Ath ara Nepal wala Buddhist priest truth kiyanna puluwan, a mokada ohu magic karayek nowana nisa.මචෝ නිකන් ඉල්ලන් නොන්ඩි වෙන්න එපා.. හෂානම කියලා තියෙනවා උ පාවෙන්නේ මැජික් වලින් කියලා.. එහෙම එකේ මේ කොහෙවත් යන එකෙක් mind control ද මොකද්ද එකක් අල්ලාගෙන කියවනවා පිස්සෙක් වගේ![]()
----------Mind control newe macho mind concentration . Poddak buddhiya use karanna. Magic karayek kawadawath attha [truth] kiyanawada thaman karana method eka kiyala. Atha kota anith ayath try karana bawa Magic karaya dannawa. Aka nisa Magic karayek attha kiyanne naa thaman karana method eka gana . Ath ara Nepal wala Buddhist priest truth kiyanna puluwan, a mokada ohu magic karayek nowana nisa.