~~අහසේ සරනා සියොතුනේ~~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~~අහසේ සරනා සියොතුනේ~~

blue-sky-1600.jpg
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඈත්තද????:P
එළ එළ ලස්සනයි ලොක්කා!:D
(අරක කළුදු ද කදුළු ද??)
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
තටු නෑති කුරුල්ලෙකුට අහසට පියාඹන්න බෑහෑ තමයි
නමුත් ඌට පය ගහලා ඉන්න පොළොව හරි තියනවා නේද අමිල?:yes: :love:


කොහොම වුනත් කවිය ලස්සනයි :love: :love:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
තටු නෑති කුරුල්ලෙකුට අහසට පියාඹන්න බෑහෑ තමයි
නමුත් ඌට පය ගහලා ඉන්න පොළොව හරි තියනවා නේද අමිල?:yes: :love:


කොහොම වුනත් කවිය ලස්සනයි :love: :love:
ඒක මට කල්පනා වුනේ නෑ නෙව:confused:..ස්තූතියි මධු