අහසේ_දෙයියෝ_නැහැ මොකක්ද බන් මේ දවස්වල යන මේ අහසේ දෙයියෝ නැහැ කියන ට්රෙන්ඩ් එක.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Feb 17, 2016 #1 අහසේ_දෙයියෝ_නැහැ මොකක්ද බන් මේ දවස්වල යන මේ අහසේ දෙයියෝ නැහැ කියන ට්රෙන්ඩ් එක.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Feb 17, 2016 #3 ඔය anti deyyo සෙට් එකක වැඩක්...
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,954 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 17, 2016 #4 දෙයියො වැකේෂන් ගිහිල්ල නෝ හෙල්ප් ෆො සිංහලු
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Feb 17, 2016 #5 හරිම සන්තොශයි මචන්ලා උබල අන්තිමෙ දෙව්යොත් ජොක් එකට ගත්ත, බොරුවට ආපහු දෙවියන්ගෙ පිහිට නම් පතන්න එපා කවදාවත් බලන එකක් නැති වෙයි.
හරිම සන්තොශයි මචන්ලා උබල අන්තිමෙ දෙව්යොත් ජොක් එකට ගත්ත, බොරුවට ආපහු දෙවියන්ගෙ පිහිට නම් පතන්න එපා කවදාවත් බලන එකක් නැති වෙයි.
toiya Well-known member Jan 8, 2007 13,176 4,574 113 පොන්සි ආණ්ඩුව Feb 17, 2016 #7 ඒ වගේද අමරබන්දු රූපසිංහ පුක හෝදන ට්රෙන්ඩ් එක
Lakshan Helawijaya Active member Jan 10, 2015 600 29 28 Kandy Feb 17, 2016 #8 me ape rate inna kalakanninta pisssu bn....
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Feb 17, 2016 #10 XibitZ said: Click to expand... ඊයා ඕයි. බඩ දගලනවා මේකේ රැප් එක අහලා. එමිනෙම් එහෙම ඇහුවානම් බෙල්ල කපන් මැරෙනවා.
XibitZ said: Click to expand... ඊයා ඕයි. බඩ දගලනවා මේකේ රැප් එක අහලා. එමිනෙම් එහෙම ඇහුවානම් බෙල්ල කපන් මැරෙනවා.