අහස බලපන්

IMG_20230512_200644.jpg
 
Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,839
    113
    බලපන් තොපිට කිව්වට වඩා හොඳයි නිකන් ඉඳියනම්. මම professor කෙනෙක් ගෙන් ඇහුවා. Starlink satelite වෙන්න පුළුවන් කිව්වා
    ඉතින් උඹ ඕක වෙලාසින් උගෙන් අහල දැම්ම නම් අපි ආතල් දෙන්නේ නැ නේ.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    ඉතින් උඹ ඕක වෙලාසින් උගෙන් අහල දැම්ම නම් අපි ආතල් දෙන්නේ නැ නේ.
    පල බැල්ලී 😪

    ෆොටෝ දාපන්
    පේන්නේ නෑ යකො එච්චර phn එකට.
    ------ Post added on May 12, 2023 at 8:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    බලපන් තොපිට කිව්වට වඩා හොඳයි නිකන් ඉඳියනම්. මම professor කෙනෙක් ගෙන් ඇහුවා. Starlink satelite වෙන්න පුළුවන් කිව්වා
    මොන රෙද්දක තිබ්බ එකක්ද මේ කෝට් කරලා තියෙන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    laga musical show ekak thiyenawada?
    පිස්සු තොපිට
    hiru mega blast ban. light gahanwa udata
    පිස්සු තොපිට
    Musical show

    පිස්සු තොපිට

    මොන රෙද්දක තිබ්බ එකක්ද මේ කෝට් කරලා තියෙන්නේ.
    අඩෝ අඩෝ...සමාවෙයන් :lol:
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    අහස බලපන්. මට පේනවා එලි වගයක් එහාට මෙහාට යන. මම විතරක් නෙවෙයි මෙතන ඉන්න 2ක් දකිනවා. Drone වෙන්න බෑ. සැලකිය යුතු දුරක්.
    StarLink wenna puluwan (satellite wagayak)
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අම්මට සිරි...
    ලංකාව දෙබෑ වෙනව කියල කිවුව නේද...

    උඩ ඉන්න ඇත්තො, කේක් ගෙඩිය වගේ කපල කන්න හදන්නෙ... ඔය ඉටිපන්දං ගහල ඇත්තෙ... තව ටිකකින් ලොකු හුළඟක් ඇවිත් එළි ටික නැතිවෙයි...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    බලපන් තොපිට කිව්වට වඩා හොඳයි නිකන් ඉඳියනම්. මම professor කෙනෙක් ගෙන් ඇහුවා. Starlink satelite වෙන්න පුළුවන් කිව්වා
    Starlink ehata mehata yan ne bn, eka pettakata peliyata yanne.
    Anika dn e reflective starlink nedda manda.