අහ්හ් කියපල්ලා බලන්න මේක​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අහ්හ් කියපල්ලා බලන්න මේක​

    වේගයෙන් යන වාහනයක හරස් කවුලුවකින් ඇතුළුවන මැස්සෙකුට කුමක් සිදුවේද?මැස්සා රථයේ පසු පස ගැටේද?නැතිනම් ක්ෂණිකව රථයට සාපේක්ෂ චලිතයට අනුවර්තනය වේවිද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tumblr_m5y7apLjOC1rqfhi2o1_250.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වේගයෙන් යන වාහනයක හරස් කවුලුවකින් ඇතුළුවන මැස්සෙකුට කුමක් සිදුවේද?මැස්සා රථයේ පසු පස ගැටේද?නැතිනම් ක්ෂණිකව රථයට සාපේක්ෂ චලිතයට අනුවර්තනය වේවිද?

    ක්ෂණිකව :no:අනුවර්තනය වේ:yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,857
    113
    USA
    ටිකක් පසුපසට තල්ලු වී සාපේක්ෂ චලිතයට අනුවර්තනය වේ.
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    වේගයෙන් යන වාහනයක හරස් කවුලුවකින් ඇතුළුවන මැස්සෙකුට කුමක් සිදුවේද?මැස්සා රථයේ පසු පස ගැටේද?නැතිනම් ක්ෂණිකව රථයට සාපේක්ෂ චලිතයට අනුවර්තනය වේවිද?
    Oka kalpana kara kara inne nethiwa budiyaganin yako. Messa uge wedak balaganeewi.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොඳ ප්‍රශ්නක් :baffled: :baffled: :baffled:
    You must spread some Reputation around before giving it to DeKay again.
    මැස්සට වාහනේ තියෙන වායුගෝලයෙන් නොහැප්පී බේරෙන්න පුළුවන් තරම් බලයක් ලබාදෙනව :yes: :yes: :yes:
    මැස්සට තියෙන්නෙ ඒ බලේ ගන්න තටු දිග අරින්න විතරයි :yes: :yes:
    ඒ නිසා හැප්පෙන එකක් නෑ :yes: :yes: :yes:
    මැස්සගෙ ස්කන්ධෙයි, තටු වල සයිස් එකයි තිබ්බ නං බලන්න තිබ්බ :yes: :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Physics neda :baffled:
    සාපේක්ෂ චලිතයට අනුවර්තනය wei tika welawak giyata passe.shanikawanm newei :oo:
    Oka atayak wage unanam ithin oke anith paththa :oo:
     
    Last edited:

    yasindu1

    Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    32
    මට ඔය seen එක අනන්තවත් හිතිලා තියෙනවා බන්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැස්ස ෂණිකව අනුගත වෙනවා
    පොඩ්ඩක්වත් පස්සට යන්නේ නැහැ
    චලිත අබ්‍රමනය = වේග ස්කන්ධ ආතුලිය