අහිංසකකොල්ලෝ

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වගේ කෙල්ලොන්ට නම් හෙනම ගහන්න් ඕනේ. ගොඩක් කොල්ලෝ ආදරයේදී හරි අහින්සකයි. ඒ වගේ අයව රවට්ටන එක නම් හරි පවක්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෙල්ලේ හිතන්නේ හැම කොල්​ලම කැමති කෙල්ලන්ගේ අහවල් තැනට කියල......


    සම්පූර්ණ ඈත්ත බං කෙල්ලේ නැති ලෝකයක මං ඉපදුනා නං
     
    මගේ රැප් කපපු පොන්නයට මං මේ කියන්නේ... තෝ පිරිමියෙක් නෙමේ බල්ලො... තෝ ​පොන්නයෙක්... මේච්චර කොල්ලො තමන්ගේ වර්ගය වෙනුවෙන් සටන් කරද්දී තෝ වේසියෙක්ද පොන්නයෝ... මේ නසරානි කොල්ල හොදට හොදයි නරකට හොදටම නරකයි... හරිද.. තොට කොන්දක් තියෙනවං නමත් එක්ක දාපං පොන්න වේසියේ ....

     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    cartoon%252Ccouple%252Cfriendship%252Cfunny%252Clove-76163839dc3931f27fda07930729a96f_m.jpg



    මම මේ කියන්න යන කථාව උනෙත් අර කලින් කියපු කථාව උනා වගේම
    කිං හන්තර්ර් බලන්න ගිය දවසේම තමා. හැබැයි මේක උනේ ෆිල්ම් එක බලන්න කලින්, හෝල් එක ලඟින්.....

    මම කළින් කථාවේ කිව්වා වගේම අපේ ක්ලාස් එකේ කොල්ලො 3/4ම වගේ ගියානෙ මේ ෆිල්ම් එක බලන්න.....


    ෆිල්ම් එක පටන් ගන්නෙ දෙකට හරි දෙක හමාරට හරි, හරියටම මතක නෑ. අපි කියමුකෝ 2.30 කියලා ඈ....

    කොහොම හරි අපි කට්ටිය ටිකක් කලින්ම ආවා ෆිල්ම් හෝල් එක ලඟට. ඒ කියන්න කලින් 10.30 එක ඉවර වෙන්න කලින් වගේ....ඒ කියන්නෙ 1.30ට විතර ඈ......

    දැන් ඉතින් ආයි වෙන කොහෙවත් ගිහින් එන්නත් වෙලා නැති එකේ අපි හෝල් එක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හෝල් එකේ ගේට්ටුව ඉස්සරහට වගේ වෙන්න කට්ටිය පොඩි චැට් පාරක් දාගෙන ඔහෙ ඉන්න කොට කලින් එක ඉවර වෙලා කට්ටිය එලියට එනවා.....එකපාරටම අපේ දශ්ඨයා.... "ඒ බලපල්ලකෝ බං අර කොල්ලත් එක්ක එන කෑල්ල...මොකක්ද දන්නෑ අතේ අර ඔත ඔතා එන්නේ" කියලා කියපි.......ඒත් එක්ක අපි ඔක්කොම ඒ දිහා බැලුවා........


    ඒත් එක්කම අපේ රසික මලයා...."
    අඩේ මචන්..... ඒ එන්නේ මගේ කෑල්ල බං'" කිව්වා......... මලලසේකර, මාර කේස් එක ඕයි.....අපි ඔක්කෝමලාටම අස්පට් උන සීන් එකට. රසිකයට දැන් ඇඩිලා. කෙල්ල මූව දැක්කේ නෑ වගේ සත 5 ගණන් නොගෙන ගියා. ඒ කොල්ලාත් මූ දිහා බලලා නක්කලේට වගේ හිනා වෙලා යන්න ගියා...... අපේ උන්ට දැන් අම්බ මල.. අරූට දෙකක් අනින්නමයි හිත......

    ඒ අස්සේ අරූ අඩනවා....(පව් යකෝ ඇඩුවට ඌ එහෙම එකෙක් නෙමේ).... ඌ බොක්කොන්ම ලව් කරපු කෙල්ල.....ඒ අස්සෙ ඌ ඒකට කෝල් කරනවා, ඒකි ෆෝන් එකත් ඕක් කරලා..... ඊට පස්සෙ අපේ රසිකයා අසන්කයවත් ඇදගෙන අරුන් දෙන්නා පස්සෙන් ගිහින් අරකිට කථා කරන්න හැදුවා.....ඒත් එතකොට උන් ගිහින්.......


    පස්සේ අපි ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා. මට පේනවා අරූ කෝල් එකක් අරගෙන වගේ අරකිත් එක්කද කොහෙද කථාව.....(මට මළ පැනලා හිටියේ ඔය වගේ ජරා කෙල්ලෙක් එක්ක තව මොනවා කථා කරනවද කියලා).....


    පස්සෙ ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක වෙලේ මම ඇහුවා රසිකයගෙන් "මොකෝ බං අරකි කිව්වෙ" කියලා.... ඒකි කිව්වලු හම්බවෙලා පොඩ්ඩක් කථා කරන්නයි ගියේ කියලා..........


    අනේ නෙදකින්...මෙච්චර විසාල නගරේ මුන් දෙන්නට නිවාඩු පාඩුවෙ කථා කරන්න තිබුනේ ඔය ෆිල්ම් හෝල් එක විතරනේ.......මූට ලව් කර කර වෙන එකෙක් එක්ක ෆිල්ම් හෝල් ගානේ රිංගන කෙල්ල. එකෙන්ම බඩුවක් කියලා ඔනෙ එකෙකුට තේරෙනවානේ.....අපි ඕක රසිකයට 1000 වතාවකට වඩා කිව්වා. ඒත් ඌ තේරුම් ගන්නෑ.....ඌ අඩනවා.....පව් කියලත් හිතෙනවා.......


    පස්සෙ ආයි සතියක් විතර යනකොට ඌ ඒකිව සෑහෙන්න දුරට අමතක කරලා තිබුණා....ඒක ලොකු දෙයක් මොනවා උනත්.......


    ඒත් මම මේ කථාවෙන් තේරුම් ගත්ත දෙයක් තමා මට උන දේවලුත් එක්ක බලන කොට කෙල්ලො කියන්නෙ කොහොමත් මහ විලිසංගේ නැති සත 5 විශ්වාස කරන්න බැරි අමන කුප්ප පජාති ජාතියක්........


    කෙල්ලනේ.....යකෝ තමුන්ට බොක්කෙන් ලව් කරන අහින්සක කොල්ලන්ව සෙල්ලමකට ගන්න එපා.....උන්ව රවට්ටන්න එපා......තොපිට ඔව්ව මේ ආත්මෙදිම පඩිසන් දෙනවා....... හෙන ගහනවා යකෝ.....


    මගේ වගේ දැම්මට බ්ලොගයකින් උපුටා ගැනීමක් බව සලකන්න

    මටත් තියනවා ඔය වගේ කතාවක්, කතා කරලා වැඩක නෑ , සිරා කලී එකයි, දැන් ඉතින් ඇන්න පැන්න තමයි, එහෙම නැතුව උන එක්ක බෑ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්ත බන්, ඔහොම කරන උන්ට කවදාවත් හරියන එකක්නම් නෑ , කෙල්ලො හා කොල්ලො දෙපැත්තෙම ඔය වගේ උන් ඉන්නව , ඔය උබට හම්බෙච්ච කෙල්ලක් , ඔහොම කොල්ලොත් ඕන තරම් ඉන්නව බන්, සාපේක්ෂයි
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ඔහොම තමා බං බොක්කෙන් කරන කොල්ලන්ට දුකම විතරයි....
    ඒත් ආතල් එකට කරන කොල්ලන්ට දුසිම් ගනන් කෙල්ලෝ.....

    True dat :yes:
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඔහොම තමා බං බොක්කෙන් කරන කොල්ලන්ට දුකම විතරයි....
    ඒත් ආතල් එකට කරන කොල්ලන්ට දුසිම් ගනන් කෙල්ලෝ.....

    Sira kathawa :cool: