අහිංසක කෙල්ලෙක් වෙනුවෙන් ලොකු උදව්වක් ඕන

object9

Member
Sep 20, 2013
71
7
0
අහිංසක කෙල්ලෙක් වෙනුවෙන් ලොකු උදව්වක් ඕන

මගේ හොදම යාළුවාට හැමදාම එකෙක් call කරලා කුණුහරප කියනවා msg කරනවා. සිම් එක මාරු කරන්න විදිහකුත් නැහැ. මෙයා thama ඉස්කෝලේ යන අහිංසක කෙල්ලෙක්. හරියටම කිව්වොත් පොත් ගුල්ලියෙක්. ඉතින් පාඩම් කරන්න විදිහක් නැහැ මුගේ වැඩ වලට ඔලුව අවුල් කරගන්නවා. 4න් එක ඔෆ්ෆ් කරන්න විදිහක් නැහැ තාත්තා යකෙක් වගේ හැම වෙලේම හොයල බලන නිසා ඒ නිසාම මේක එය තාත්තට කියන්නත් බයයි..මොකද එතකොට කාට හරි නොම්බරේ දුන්න කියලා ගුටි කන්න වෙන නිසා. බෙල්ට් එකෙන් ගහන්නේ. පින් සිද්ද වෙඉ කොල්ලනේ මේ යකාගෙන් තියෙන කරදරෙන් බේරෙන්න ක්‍රමයක් කියන්න. මේ මගේ යාළුවා මිසක් අපි අතරේ සම්බන්දයක් නැහැ. මගේ nangi වගේමයි එයත් මට. අර නුම්බෙර් එකට කතා කරාට අන්ස්වෙර් කරන්නෙත් නැහැ.. මෙයාගේ 4න් එකේ නුම්බෙර් එක බ්ලොක් කරා එත් හරි ගියේ නැහැ. මේ කරදරෙන් බේරෙන්න මොකක්ද කරන්න ඕනේ??පින් සිද්දවෙයි .
ps- etisalat number ekak.
 

object9

Member
Sep 20, 2013
71
7
0
Dad ta karunu pehedili karala sim eka maaru karapan ban.. sulu deyak ne :D

uu maha napuru yakek bn..u melo dyak terum ganna yakek nemei. kalin sarayak oka kata karanna gihin math tawa podden guti kanawa. eyata mage issarahama belt eken deela adda..pw bn. hariyata satekta gahanawa wage gahanne..
 

object9

Member
Sep 20, 2013
71
7
0
black list dapanko :D wade iwarai
me magul chinese 4n eke black list dammata tikak dawasakin apahu eka ayin wenawa..eth ona weleka msg enawa ehema kalath..msg ekak dakkoth nm me kellawa ellalaa marai ara thatha karaya. u msg karala ewanne maara katha bn. maanasika ledek.:(:(
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Machan Policiyata complain ekak dapan. Ethakota eyala phone no eka register una address eka hoya gannawa..eeta passe uuta kelinma case..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    Best option : go to police and put a complaint. this will stop this bugger for doing this kind of things in future even to another girl.


    If that is not possible then this is great:
    break the sim and tell the dad,ane budu ththathe gahanna epa it has broken n i dont know how i has happened ,please buy me another sim thtathi


    ekath karanna bari nam phone eke block feature eka neme, operator call block ekak daapan,
    Dialog : http://pro-mobiles.blogspot.com/2012/04/call-block-in-dialog.html
    mobitel : http://www.mobitel.lk/call-management

    anith ewalath thieynawada nam danne na.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    Machan Policiyata complain ekak dapan. Ethakota eyala phone no eka register una address eka hoya gannawa..eeta passe uuta kelinma case..



    පොලිසියට ගිහිල්ලා ඇත්තම කියල පැමිනිල්ලක් දාන්න.....
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    machan phone eken neme network eken block karapan kella gawa thiyana conection eka mokakda kiyala na ne umba hama network ekakama wage call block sms block wage ewa thiyanwa anith ewagenam danne na dialog nam thiyanwa umba poddak hoyala balapan anith ewageth athi
    umba kiyala thiyana vidihata kellawa beraganna ona ekige thaththagen :no::no:
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    uba kiyanne aththanam Me thread ekema danna no eka mekema un tika chater karala deyi uba gane :lol:
    බොරු කියන්න කිසිම හේතුවක් නැහැ යාළුවා . මෙන්න නුම්බෙර් එක ඒ පැහැර බල්ලාගේ..
    0713217652:angry::angry:
    උබලටත් සහෝදරියෝ, ගෑනු ළමයි ඇති නේ. ඉතින් මේ කෙල්ලට කියන්න ඉන්න එකම සහෝදරයා මම විතරයි.
    ps- මගේ කොටු රතු වෙලා තියෙන්නේ වැරදි ත්රෙඅඩ් එකක් දාල. මන් වැරැද්ද පිලි අරන් ඒ ත්රෙඅඩ් එක ඉවත් කරලා ඉවරයි. කාට හරි හිත රිදවීමක් උන නම් එක වාරයට දහස් වාරයක් සමා වෙන්න.
    දැනට දීල තියෙන උපදෙස් වලට පින්.
    :)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෝල්ස් ආන්සර් කරන නිසා තමයි ඔහොම පන්නන්නේ .. ඒ නම්බර් එකෙන් එන කෝල්ස් ගන්න එපා කියපන් .. කතා කරාම තමයි ඔක්කොම ප්‍රශ්න..ආන්සර් කරන්නෙ නැතුව ටික දවසක් ගියාම ඌටම එපා වෙනවා ...