දිනක් දර කපන්නා, කෑලෑවට ගියේ අද නම් මේ දර විකුණාගෙන සතියක් වත් ගෙදරට වේලා ඉන්න පුලුවන් කියන මතයෙන් තමයි..
එහෙත් හදිසියෙන්ම අසනිප වුන දර කපන්නා දුකෙන් ගෙදරට ගියේ හිස් අතෙන්..
ඒ දේ දෑකලා ඒ දර කපන්නාගේ බිරිදට හොදට තරහා ගිහිල්ලා..
"ගෙදරට නේ වෙලා ඉන්න පුලුවන් වෙනවා කියලා නේ ගියේ, ඒකයි ඔහෝම වුනේ. "
කියලා දිගටම බෑණ වෑදුනා...
ඊට පසේ පොරව අරන් කෑලේට ගිය ඒ ගෑනි ගෙදරට ආවේ..
ගෙදරින් ගෙනිච්ච පොරව එක්ක නෙවෙයි...
මළකඩ කාපු පොරවක් එක්ක..
ඒත්.. වෑඩි පුර දර නම් ගෙනල්ලා තිබ්බා..
දෑන් කට්ටිය අහන්න එපා..
කොහොමද ඒ පොරව මාරු වුනේ.. ඒ වගේම..
දර වෑඩිපුර ලෑබුනේ කියලා...
(මේ, කතාව මං දැන් නිර්මාණය කලේ මේතන ත්රේඩ් එකේ හිස් නිසා බව කරුණාවෙන් සලකන්න..)

නියමයිela ela patta kathawa.porawata mokakhari wela thiyanawa.porawa maru welada koheda

ඒ ගෑනු කෙනා කැලෑවට ගිහින් දුක කිය කියා දර කපනකොට.....

mee are deviyage scene ekada?????![]()

ඒ වගේ දෙයක් කියලායි හුගක් අය හිතන්නේ..
ඒත් එහෙම නෑ..![]()

කොහොමත් ගෑණුන්ගේ සොර සිතමනේ තියෙන්නේ
අයිති කාරයා පෙනෙන මානයේ හිටියේ නැති නිසා පුළුවන්තරන් දර සොරකම් කරල හනි හනිකට පැනගත්තලු. ටික දුරක් ගියාම ගෑණු කෙනාට තේරිලා පොරොව තමන් ගෙනාපු එක නොවන බව. ඉතින් ආයි යන්න කියලයෑ පොරොව මාරු වෙලා....
ආයිත් ගියොත් දර අයිති කාරයාට අහුවෙන නිසා අර මලකඩ කාපු පොරවයි හොරකම් කරපු දරයි අරන් ගෙදර ගියාලු

මමනම් අහල නැහැ මේවගේ කථාවක්...........![]()

කපල තිබුනු දර ගොඩක් දැක්කලූකොහොමත් ගෑණුන්ගේ සොර සිතමනේ තියෙන්නේ
අයිති කාරයා පෙනෙන මානයේ හිටියේ නැති නිසා පුළුවන්තරන් දර සොරකම් කරල හනි හනිකට පැනගත්තලු. ටික දුරක් ගියාම ගෑණු කෙනාට තේරිලා පොරොව තමන් ගෙනාපු එක නොවන බව. ඉතින් ආයි යන්න කියලයෑ පොරොව මාරු වෙලා.... :coනnfused: ආයිත් ගියොත් දර අයිති කාරයාට අහුවෙන නිසා අර මලකඩ කාපු පොරවයි හොරකම් කරපු දරයි අරන් ගෙදර ගියාලු
ඔන්න කතාව හරි

කපල තිබුනු දර ගොඩක් දැක්කලූකොහොමත් ගෑණුන්ගේ සොර සිතමනේ තියෙන්නේ
අයිති කාරයා පෙනෙන මානයේ හිටියේ නැති නිසා පුළුවන්තරන් දර සොරකම් කරල හනි හනිකට පැනගත්තලු. ටික දුරක් ගියාම ගෑණු කෙනාට තේරිලා පොරොව තමන් ගෙනාපු එක නොවන බව. ඉතින් ආයි යන්න කියලයෑ පොරොව මාරු වෙලා....
ආයිත් ගියොත් දර අයිති කාරයාට අහුවෙන නිසා අර මලකඩ කාපු පොරවයි හොරකම් කරපු දරයි අරන් ගෙදර ගියාලු
ඔන්න කතාව හරි

ඕය තියෙන්නේ.. යාලුවා...
දෑන් යාලුවා කතාව සම්පුර්ණ කල හින්දා ඊට පස්සේ වුන කතාව මගෙන් බලාපොරොත්තුවෙන් ඉන්න..

එලකිරි එකෙත් මේ දවස් වල අලුත් දෙයක් නෑනේ
හරිම කම්මැලි. මේ නිකන් පටන් ගත්තු ත්රෙඩ් එකෙන් වැඩක් ගමු. වැඩක් නෙමේ අපි පොඩි fun එකක් ගමු හැමෝම සුරංගනා කතා කියවලා තියෙනවනේ.