අහිංසක දර කපන්නා.....

zcoreravi

Member
Sep 11, 2009
493
36
0
අහිංසක දර කපන්නා.....

mail

;););););););););););););););););););););)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිනක් දර කපන්නා, කෑලෑවට ගියේ අද නම් මේ දර විකුණාගෙන සතියක් වත් ගෙදරට වේලා ඉන්න පුලුවන් කියන මතයෙන් තමයි..
    එහෙත් හදිසියෙන්ම අසනිප වුන දර කපන්නා දුකෙන් ගෙදරට ගියේ හිස් අතෙන්..
    ඒ දේ දෑකලා ඒ දර කපන්නාගේ බිරිදට හොදට තරහා ගිහිල්ලා..
    "ගෙදරට නේ වෙලා ඉන්න පුලුවන් වෙනවා කියලා නේ ගියේ, ඒකයි ඔහෝම වුනේ. "
    කියලා දිගටම බෑණ වෑදුනා...

    ඊට පසේ පොරව අරන් කෑලේට ගිය ඒ ගෑනි ගෙදරට ආවේ..
    ගෙදරින් ගෙනිච්ච පොරව එක්ක නෙවෙයි...
    මළකඩ කාපු පොරවක් එක්ක..
    ඒත්.. වෑඩි පුර දර නම් ගෙනල්ලා තිබ්බා..

    දෑන් කට්ටිය අහන්න එපා..
    කොහොමද ඒ පොරව මාරු වුනේ.. ඒ වගේම..
    දර වෑඩිපුර ලෑබුනේ කියලා... ;)

    (මේ, කතාව මං දැන් නිර්මාණය කලේ මේතන ත්‍රේඩ් එකේ හිස් නිසා බව කරුණාවෙන් සලකන්න..)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    :):):):) නියමයි
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    කපල තිබුනු දර ගොඩක් දැක්කලූ :) කොහොමත් ගෑණුන්ගේ සොර සිතමනේ තියෙන්නේ :lol: අයිති කාරයා පෙනෙන මානයේ හිටියේ නැති නිසා පුළුවන්තරන් දර සොරකම් කරල හනි හනිකට පැනගත්තලු. ටික දුරක් ගියාම ගෑණු කෙනාට තේරිලා පොරොව තමන් ගෙනාපු එක නොවන බව. ඉතින් ආයි යන්න කියලයෑ පොරොව මාරු වෙලා.... :confused: ආයිත් ගියොත් දර අයිති කාරයාට අහුවෙන නිසා අර මලකඩ කාපු පොරවයි හොරකම් කරපු දරයි අරන් ගෙදර ගියාලු:cool:

    ඔන්න කතාව හරි ;)

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කපල තිබුනු දර ගොඩක් දැක්කලූ :) කොහොමත් ගෑණුන්ගේ සොර සිතමනේ තියෙන්නේ :lol: අයිති කාරයා පෙනෙන මානයේ හිටියේ නැති නිසා පුළුවන්තරන් දර සොරකම් කරල හනි හනිකට පැනගත්තලු. ටික දුරක් ගියාම ගෑණු කෙනාට තේරිලා පොරොව තමන් ගෙනාපු එක නොවන බව. ඉතින් ආයි යන්න කියලයෑ පොරොව මාරු වෙලා.... :coනnfused: ආයිත් ගියොත් දර අයිති කාරයාට අහුවෙන නිසා අර මලකඩ කාපු පොරවයි හොරකම් කරපු දරයි අරන් ගෙදර ගියාලු:cool:

    ඔන්න කතාව හරි ;)

    ඕය තියෙන්නේ.. යාලුවා... :)
    දෑන් යාලුවා කතාව සම්පුර්ණ කල හින්දා ඊට පස්සේ වුන කතාව මගෙන් බලාපොරොත්තුවෙන් ඉන්න..
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කපල තිබුනු දර ගොඩක් දැක්කලූ :) කොහොමත් ගෑණුන්ගේ සොර සිතමනේ තියෙන්නේ :lol: අයිති කාරයා පෙනෙන මානයේ හිටියේ නැති නිසා පුළුවන්තරන් දර සොරකම් කරල හනි හනිකට පැනගත්තලු. ටික දුරක් ගියාම ගෑණු කෙනාට තේරිලා පොරොව තමන් ගෙනාපු එක නොවන බව. ඉතින් ආයි යන්න කියලයෑ පොරොව මාරු වෙලා.... :confused: ආයිත් ගියොත් දර අයිති කාරයාට අහුවෙන නිසා අර මලකඩ කාපු පොරවයි හොරකම් කරපු දරයි අරන් ගෙදර ගියාලු:cool:

    ඔන්න කතාව හරි ;)

    බලමුකෝ ඔයා හරිද කියලා?;)
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඔන්න යාලුවනේ මම අපූරු යෝජනාවක් කරන්න යන්නේ:yes: එලකිරි එකෙත් මේ දවස් වල අලුත් දෙයක් නෑනේ:( හරිම කම්මැලි. මේ නිකන් පටන් ගත්තු ත්‍රෙඩ් එකෙන් වැඩක් ගමු. වැඩක් නෙමේ අපි පොඩි fun එකක් ගමු හැමෝම සුරංගනා කතා කියවලා තියෙනවනේ.

    කරන්න ඕනේ මෙච්චරයි. ඔය coollifestyle4u යාළුවා කියල තියෙන කතාව අපි සම්පූර්ණ කරමු.
    :)
    මේකේ නීති 2ක් තියෙනවා

    1.කතාව හැමෝම වාක්‍ය 2ක් ලියන්න ඕනේ

    2.අන්තිමට කතාවට සම්බන්ධ පෝස්ට් එකට ගැලපෙන විදිහට ලියන්න ඕනේ

    කැමති නේ යාළුවනේ

    එහෙනම් මම මුලින්ම පටන් ගන්නම්කෝ :)
     
    Last edited: