අහිංසක දර කපන්නා.....

Anteros

Member
Nov 22, 2009
933
288
0
ගෙදර යනකොට දර කපන්නට හොඳටම උනලු. දර කපන්නට හිටිය ලස්සන සුරංගනාවියක් වගේ දුවෙක්....

ඔන්න මම වාක්‍ය 2ක් ලිව්වා :yes:
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ගෑනි මේ ලස්සන දුවගේ අතේ අර පොරොව මාරු කරගෙන එන්න කියල දීල යැව්වලු. මේ කෙල්ල එතනට යනකොට කඩවසම් තරුණයෙක් එතන හිටියලු.;)
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඉතිං මේ සුරන්ගනාවි වගේ දුව දර කපන්නට සාත්තු කරනවලු..එයාගෙ නෝනට හරියට දුක හිතුනලු
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේක ඉවර නොවෙන කතාව පාට් 2 ද කොහෙද
    නියමයි දිගටම කරගෙන යන්න
    කුල් අයියත් නියමයි නේ
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගෑනි මේ ලස්සන දුවගේ අතේ අර පොරොව මාරු කරගෙන එන්න කියල දීල යැව්වලු. මේ කෙල්ල එතනට යනකොට කඩවසම් තරුණයෙක් එතන හිටියලු.;)

    මේ කඩවසම් තරුණයා දැක්කලු මේ ලස්සන ගෑනූ ලමයව. තමන්ගේ පොරව ඇගේඅතේ තියෙනව දැකල පුදුම හිතුනලු :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙදර යනකොට දර කපන්නට හොඳටම උනලු. දර කපන්නට හිටිය ලස්සන සුරංගනාවියක් වගේ දුවෙක්....

    ඔන්න මම වාක්‍ය 2ක් ලිව්වා :yes:

    අමාරුවෙන් හිටියත් මේ මනුස්සයා ගෙදරට ආව ගෑණි දිහා සතුටෙන්
    බෑලුවා..
    පොඩි සතුටක් දෑනුනා මේ ගෑණි ගේ මේ කල දේ හින්දා..
    ඒ වුනත්... ඒ සතුට ඒ තරම් වේලාවක් තිබ්බේ නෑ..

    (මමත් වාක්‍ය දෙකක් ලිව්වා ) ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතිං මේ සුරන්ගනාවි වගේ දුව දර කපන්නට සාත්තු කරනවලු..එයාගෙ නෝනට හරියට දුක හිතුනලු

    ඒ ගෑණිට දුකක් දෑනුනත්.. අද ලෑබුන දේ ගැන ලොකු ආඩම්බරයෙන් යමක් කියන්න උත්සහ කලත්..
    අර මනුස්සයා ඒ දේ කියන්න දුන්නේ නෑ..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මේ කඩවසම් තරුණයා දැක්කලු මේ ලස්සන ගෑනූ ලමයව. තමන්ගේ පොරව ඇගේඅතේ තියෙනව දැකල පුදුම හිතුනලු :confused:

    කොහෙන්ද ඔයාට මේ පොරව??? :confused: තරුණයා අර ගෑනු ළමයගෙන් ඇහැවා??:eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කඩවසම් තරුණයා දැක්කලු මේ ලස්සන ගෑනූ ලමයව. තමන්ගේ පොරව ඇගේඅතේ තියෙනව දැකල පුදුම හිතුනලු :confused:

    ඒ කඩවසම් කොල්ලා හිතුවා ලු..
    මේ මං හිනයක් ද දකින්නේ කියලා...

    කොයි එකටත් කියලා මේ කෙල්ල ලගට ගියේ..
    මේ ලෑබුන අවස්ථාව ලේසියෙන් අත හරින්නේ නෑ කියන මතයෙන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහෙන්ද ඔයාට මේ පොරව??? :confused: තරුණයා අර ගෑනු ළමයගෙන් ඇහැවා??:eek:

    ඒ තරුණිය මේ කොල්ලා ඒ වගේ දෙයක් අහද්දි..
    ටිකක් විතර බය වුනා..

    " මේ, මේ මං ආවේ.. " කියලා තරුණිය ගොත ගාන්න පටන් ගත්තා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහෙන්ද ඔයාට මේ පොරව??? :confused: තරුණයා අර ගෑනු ළමයගෙන් ඇහැවා??:eek:

    " අය්යේ.. !! මේ, මං ආවේ. ".. කියලා යමක් කියන්න උත්සහ කරද්දි..
    තරුණයාගේ මුවට පොඩි හිනාවක් ආවත් ඒ දේ පෙන්න ගන්න උත්සහ කලේ නෑ..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    ඒ තරුණිය මේ කොල්ලා ඒ වගේ දෙයක් අහද්දි..
    ටිකක් විතර බය වුනා..

    " මේ, මේ මං ආවේ.. " කියලා තරුණිය ගොත ගාන්න පටන් ගත්තා..

    තරුණියට තව දුරටත් කතා කරගන්න බැරි උනා :D ඔහු ඒ තරමට කඩවසම් බව ඇය දුටුවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණියට තව දුරටත් කටා කරගන්න බැරි උනා :D ඔහු ඒ තරමට කඩවසම් බව ඇය දුටුවා

    නමුත් මේ කඩවසම් කොල්ලා ගෑන හිතන්න වත් මේ කෙල්ලට
    වේලාවක් ලෑබුනේ නෑ..

    හේතුව.. මේ කෙල්ල තවම බයෙන් ඉන්න හින්දා..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    නමුත් මේ කඩවසම් කොල්ලා ගෑන හිතන්න වත් මේ කෙල්ලට
    වේලාවක් ලෑබුනේ නෑ..

    හේතුව.. මේ කෙල්ල තවම බයෙන් ඉන්න හින්දා..

    තරුණිය ගොත ගසමින් යමක් පවසන්න උත්සාහ කලා....:yes: නමුත් ඇයට අමතක උනා ඇගේ අම්මා ඇයට මොකුත්ම පැවසූ නැති බව :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela....ubala denna mara speed ban..mata echchara hiyyen sinhala type karanna baha ban....:D:D:D

    ප්‍රශ්නයක් නෑ..
    මේ කතාව පිටු 500ක් දක්වා යයි..
    ඔයාට පුලුවන් නම්.. මේ කතාව අපේ අනිත් යාලුවන්ටත් මුල ඉදලා පෙන්නන්න..
    :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරුණිය ගොත ගසමින් යමක් පවසන්න උත්සාහ කලා....:yes: නමුත් ඇයට අමතක උනා ඇගේ අම්මා ඇයට මොකුත්ම පැවසූ නැති බව :confused:

    " අයියේ , මේ මං ආවේ.. " කියලා තරුණිය යමක් කියන්න උත්සහ කලා..

    තරුණයා මුවගට සිනාවක් ගෙන..
    " නංගි ආවේ මාව බලලා යන්න ද " කියලා විහිළුවෙන් වගේ ඈහුවා..