අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    Machan මම campus එකේ ඉන්න නිසා කඩේන් කන්නෙ මේ මට ඊයේ අහුවුණ දෙයක්,මම ඊයේ කඩේකට ගිහිල්ලා ආප්ප 4k ඉල්ලුවා,ඊට පස්සෙ waitress හිටියෙ වයසක ගෑනු කෙනෙක් බොහොම අහිංසක පෙනුමක් තිබුණේ,හැබැයි මට ඉල්ලපු ගාණට වැඩියෙන් ගෙනාවා තව බිත්තර දාපු ඒවත් ගෙනාවා.මම කිව්වම මම මෙච්චර ඉල්ලුවේ නැහැ කියලා.ඒ මනුස්සයා කිව්වා කමක් නැහැ අනික් ටික ඉතුරු කරන්න කියලා.මම ආප්ප කාලා අර මනුස්සයාට රුපියල් 20k tip එකකුත් දුන්නා.ඊට පස්සෙ මුදලාලි ගාවට සල්ලි ගෙවන්න ගියාම අර ගෑනු කෙනා කිව්වා 150යි කියලා.මට එතකොට තමයි වැඩේ meter වුණේ මම මුදලාලිගේන් ඇහුවා ආප්ප එකක මිල කීයඩ්ද කියලා.
    මුදලාලි රුපියල් 15යි.නිකං තරහෙන් වගේ ලොකු line ඒකෙන් කිව්වේ
    මම ඊට පස්සෙ මම වෙච්ච දේ කිව්වා.පොරට ලැජ්ජායි,අනේ තරහා වෙන්න එපා පුතා කියලා හරි ගාණ ගත්තා.මම මුකුත් කියන්නේ නැතිව ආවා.මුදලාලි අර මනුස්සයාට හොඳට බනිනවා පව් කියලත් හිතුණා.
    මට ඇත්තටම පුදුම කලකිරිමක් තියෙන්නේ මේ රට ගැන,උදව් කරන්න ගියාම හොඳින් කතා කළාම ගොඩක් අය බලන්නේ අපිට අරින්න.මම කොළඹ ඇවිත් campus එකට වඩා ඔය වගේ දේවල් නම් ඉගැන ගත්තා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, ඒක නම් ඇත්ත. ඉස්සර කඩේ බඩුවක් අරන් ඉතුරු සල්ලි ගත්තාම එකේ සල්ලි වල පාට ගහපු ඒවායි ඉරුණු ඒවායි තමයි මට ලැබෙන්නේ. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි අහිංසක මූ ගේමට බහින්නේ නැති එකෙක් කියලා හිතන හින්දා. ඒත් මම දැන් නම් එහෙම වුනාම කෙලින් ම ගේමට වගේ ගිහිල්ලා සල්ලි මාරු කර ගන්නවා. එවුන් මගේ අහිංසක වෙස් මුහුණ යට තවත් මුහුණක් තියෙනවා කියලා පෙන්නලාම.
    ඕය දේ කොන්දස්ටරලාත් කරනවා. ඉතුරු දෙන්නේ නැති වේලාවල් තිබ්බා. ඒත් දැන් මම එවුන්ට් එක්ක ගේමට වගේ ඉන්න හින්දා බයටම ඉතුරු ලැබෙනවා.
    අහිංසක පෙනුම තියාගෙන මේ රටේ ජිවත් වෙන එක නම් පුදුම ගේමක් දෙන්න ඕන වැඩක්.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,576
    1,649

    eka aththa ada matan gannawa mamath.
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව්, ඒක නම් ඇත්ත. ඉස්සර කඩේ බඩුවක් අරන් ඉතුරු සල්ලි ගත්තාම එකේ සල්ලි වල පාට ගහපු ඒවායි ඉරුණු ඒවායි තමයි මට ලැබෙන්නේ. ඒ වෙන මොනවාත් හින්දා නෙවෙයි අහිංසක මූ ගේමට බහින්නේ නැති එකෙක් කියලා හිතන හින්දා. ඒත් මම දැන් නම් එහෙම වුනාම කෙලින් ම ගේමට වගේ ගිහිල්ලා සල්ලි මාරු කර ගන්නවා. එවුන් මගේ අහිංසක වෙස් මුහුණ යට තවත් මුහුණක් තියෙනවා කියලා පෙන්නලාම.
    ඕය දේ කොන්දස්ටරලාත් කරනවා. ඉතුරු දෙන්නේ නැති වේලාවල් තිබ්බා. ඒත් දැන් මම එවුන්ට් එක්ක ගේමට වගේ ඉන්න හින්දා බයටම ඉතුරු ලැබෙනවා.
    අහිංසක පෙනුම තියාගෙන මේ රටේ ජිවත් වෙන එක නම් පුදුම ගේමක් දෙන්න ඕන වැඩක්.
    ඒක නම් ඇත්ත සුද්දාගෙ විදියට මෙහේ ඉන්න බැහැ,අපිත් ඒ වගේ හිටියේ නැතිනම් අපිට අරින්න තමයි ගොඩක් අය බලන් ඉන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Machan මම campus එකේ ඉන්න නිසා කඩේන් කන්නෙ මේ මට ඊයේ අහුවුණ දෙයක්,මම ඊයේ කඩේකට ගිහිල්ලා ආප්ප 4k ඉල්ලුවා,ඊට පස්සෙ waitress හිටියෙ වයසක ගෑනු කෙනෙක් බොහොම අහිංසක පෙනුමක් තිබුණේ,හැබැයි මට ඉල්ලපු ගාණට වැඩියෙන් ගෙනාවා තව බිත්තර දාපු ඒවත් ගෙනාවා.මම කිව්වම මම මෙච්චර ඉල්ලුවේ නැහැ කියලා.ඒ මනුස්සයා කිව්වා කමක් නැහැ අනික් ටික ඉතුරු කරන්න කියලා.මම ආප්ප කාලා අර මනුස්සයාට රුපියල් 20k tip එකකුත් දුන්නා.ඊට පස්සෙ මුදලාලි ගාවට සල්ලි ගෙවන්න ගියාම අර ගෑනු කෙනා කිව්වා 150යි කියලා.මට එතකොට තමයි වැඩේ meter වුණේ මම මුදලාලිගේන් ඇහුවා ආප්ප එකක මිල කීයඩ්ද කියලා.
    මුදලාලි රුපියල් 15යි.නිකං තරහෙන් වගේ ලොකු line ඒකෙන් කිව්වේ
    මම ඊට පස්සෙ මම වෙච්ච දේ කිව්වා.පොරට ලැජ්ජායි,අනේ තරහා වෙන්න එපා පුතා කියලා හරි ගාණ ගත්තා.මම මුකුත් කියන්නේ නැතිව ආවා.මුදලාලි අර මනුස්සයාට හොඳට බනිනවා පව් කියලත් හිතුණා.
    මට ඇත්තටම පුදුම කලකිරිමක් තියෙන්නේ මේ රට ගැන,උදව් කරන්න ගියාම හොඳින් කතා කළාම ගොඩක් අය බලන්නේ අපිට අරින්න.මම කොළඹ ඇවිත් campus එකට වඩා ඔය වගේ දේවල් නම් ඉගැන ගත්තා.

    Colombo awith depression hadune nadda
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එකදවසක් මන් පන්සලේ ඉද්දි අාච්චිල සෙට් එකක් අැවිත් වතුර කලයක් අැගට හැලුව කියාන්කො:angry:
    මන් අැයි ඒම කරේ අැවුවම එයාල කියනව බෝ පැලයක් කියල හිතල වතුර දැම්ම කියල:)
    ගොඩක් අහින්සක උනාම පුදුම ප්‍රෂ්න අැතිවෙන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකදවසක් මන් පන්සලේ ඉද්දි අාච්චිල සෙට් එකක් අැවිත් වතුර කලයක් අැගට හැලුව කියාන්කො:angry:
    මන් අැයි ඒම කරේ අැවුවම එයාල කියනව බෝ පැලයක් කියල හිතල වතුර දැම්ම කියල:)
    ගොඩක් අහින්සක උනාම පුදුම ප්‍රෂ්න අැතිවෙන්නෙ
    මම නම් කැතලික්. මරියා තුමීගේ පිළිමයක් තමා දෙන්නේ
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    එකදවසක් මන් පන්සලේ ඉද්දි අාච්චිල සෙට් එකක් අැවිත් වතුර කලයක් අැගට හැලුව කියාන්කො:angry:
    මන් අැයි ඒම කරේ අැවුවම එයාල කියනව බෝ පැලයක් කියල හිතල වතුර දැම්ම කියල:)
    ගොඩක් අහින්සක උනාම පුදුම ප්‍රෂ්න අැතිවෙන්නෙ

    :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඔපිස් එකේ එකෙකුට හදිසි breakdown වැඩකට හයර් එකක් යන්න ඔ්න වෙලා මගෙන් 2000ක් ඉල්ලුවා. ඌ ලග එච්චර ගානක් අතේ නැහැ කියපු නිසාත් breakdown එකේ වගකීම මටත් තියෙන නිසාත් මාත් දුන්නා ඉතින්. Weekend එකේ අපේ පෙටි කෑෂ් කවුරුත් නැහැ.

    ඌ පස්සේ සදුදා හෝ අගහරුවාදා ඒක recover කරගෙන මට සල්ලි දෙන්න එපැයි.

    බදාදා වෙනකන් පොර සද්දයක් නැහැ. බැරිම තැන බදාදා ඇහුවම "ආ මට ඒ සල්ලි ටික හම්බුනා නේ.. දෙන්න අමතක උනා" කියල 1500ක් දුන්නා. ඉතිරි 500 තාම දුන්නෙ නැහැලු පෙටි කෑෂ්. ඒක එයා දුන්නහම මට දෙන්නම්ලු.

    රුපියල් 500 නෙවේ කේස් එක. ඌට මම අතේ කීයක්වත් නැහැ කියපු නිසා සල්ලි දුන්න එකේ ඌට යුතුකමක් තියෙන්න ඔ්න ඒ ගාන පෙටි කෑෂ් එකෙන් හම්බුනා හෝ නැතා ඒක මට ඌගෙ අතින් දෙන්න මොකද මම නෙවේනෙ ගමන ගියෙ. පස්සෙ ඌට පෙටි කෑෂ් එකෙන් recover කරගන්න පුලුවන්නේ. ඔය වෙන මුකුත් නෙවේ අර 500ට විදින්න හදන්නේ.. එව්වා නම් හදේ ඉතින්.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...

    Erozon එනකල් ඉඳපන් කෝ
    අහිංසක කම දෙපිටින් යාවයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Erozon එනකල් ඉඳපන් කෝ
    අහිංසක කම දෙපිටින් යාවයි

    එරොසාන්ට මහින්ද බැනලා... වටේ අය වයින් කරලා එනකම් ඉන්න ඕනේ... one of best stress healing ඩෑල් එකක් :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Colombo awith depression hadune nadda

    එකදවසක් මන් පන්සලේ ඉද්දි අාච්චිල සෙට් එකක් අැවිත් වතුර කලයක් අැගට හැලුව කියාන්කො:angry:
    මන් අැයි ඒම කරේ අැවුවම එයාල කියනව බෝ පැලයක් කියල හිතල වතුර දැම්ම කියල:)
    ගොඩක් අහින්සක උනාම පුදුම ප්‍රෂ්න අැතිවෙන්නෙ

    වයසට නෙමෙයි වැඩ කෙල්ලෝවත් ඔහොම නැහැ .නාකි විසේ ඉහටත් උඩින් :angry::angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔපිස් එකේ එකෙකුට හදිසි breakdown වැඩකට හයර් එකක් යන්න ඔ්න වෙලා මගෙන් 2000ක් ඉල්ලුවා. ඌ ලග එච්චර ගානක් අතේ නැහැ කියපු නිසාත් breakdown එකේ වගකීම මටත් තියෙන නිසාත් මාත් දුන්නා ඉතින්. Weekend එකේ අපේ පෙටි කෑෂ් කවුරුත් නැහැ.

    ඌ පස්සේ සදුදා හෝ අගහරුවාදා ඒක recover කරගෙන මට සල්ලි දෙන්න එපැයි.

    බදාදා වෙනකන් පොර සද්දයක් නැහැ. බැරිම තැන බදාදා ඇහුවම "ආ මට ඒ සල්ලි ටික හම්බුනා නේ.. දෙන්න අමතක උනා" කියල 1500ක් දුන්නා. ඉතිරි 500 තාම දුන්නෙ නැහැලු පෙටි කෑෂ්. ඒක එයා දුන්නහම මට දෙන්නම්ලු.

    රුපියල් 500 නෙවේ කේස් එක. ඌට මම අතේ කීයක්වත් නැහැ කියපු නිසා සල්ලි දුන්න එකේ ඌට යුතුකමක් තියෙන්න ඔ්න ඒ ගාන පෙටි කෑෂ් එකෙන් හම්බුනා හෝ නැතා ඒක මට ඌගෙ අතින් දෙන්න මොකද මම නෙවේනෙ ගමන ගියෙ. පස්සෙ ඌට පෙටි කෑෂ් එකෙන් recover කරගන්න පුලුවන්නේ. ඔය වෙන මුකුත් නෙවේ අර 500ට විදින්න හදන්නේ.. එව්වා නම් හදේ ඉතින්.

    බලන් ඉඳපන් ඕක හම්බවෙනකං. දෙන එකෙක් නම් මෙලහට දීලා දැන් හිත හදාගනින්