පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සොදා වෙලා දෙන්නම්
කියලා මාව රැවැට්ටුවා අනෙ...මම අහු උනා![]()
මගේ කඩේ පොල් කිරි පැකට් තියනවා! ගෙදර වොෂින් මැසින් එකකුත් තියනවා


පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සොදා වෙලා දෙන්නම්
කියලා මාව රැවැට්ටුවා අනෙ...මම අහු උනා![]()


මගේ කඩේ පොල් කිරි පැකට් තියනවා! ගෙදර වොෂින් මැසින් එකකුත් තියනවා![]()
උබට කියන්නෙ එහෙමද.. මට කියන්නෙ ඇවිදින බෝපැළේ කියල.ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...
කඩෙ පොල්කිරි හරි නැ අනෙ..ඉවුවාම රස නැ.හොද්ද උකුවෙන්න ගොඩාක් පිටි දාන්න ඔනි..එතකොට වියදම් වැඩි...

උබට කියන්නෙ එහෙමද.. මට කියන්නෙ ඇවිදින බෝපැළේ කියල.

කඩේ එක එක පොල් කිරිවගේ නෙමෙයි සාරා මං ගේන්නේ සේරා පොල් කිරි ! ඒක නෙමෙයි බබා වියදම ගැන හිතන්න එපා ඔයා! අපි වැඩ කාරයෙක් ගමු ගෙදරට![]()
මම ආස නැ එකට..මම ආස මම උයලා පිහලා මගෙ මහත්තයා ට කන්න දෙන්න.එයාගෙ රෙදිපිලි ටික සොදලා මැදලා දෙන්න...එකම දෙ මට බැ ජොබ් වලට යන්න...මට ගෙදර ඉන්න ඔනි...ගෙදර ඉදන් පොඩි බිස්නස් එකක් වගෙ කරන එක වෙනයි.ජොබ් කරන එක වෙනයි...
හාපො එ මොන විකාර වැඩක් දමම ආස නැ එකට..මම ආස මම උයලා පිහලා මගෙ මහත්තයා ට කන්න දෙන්න.එයාගෙ රෙදිපිලි ටික සොදලා මැදලා දෙන්න...එකම දෙ මට බැ ජොබ් වලට යන්න...මට ගෙදර ඉන්න ඔනි...ගෙදර ඉදන් පොඩි බිස්නස් එකක් වගෙ කරන එක වෙනයි.ජොබ් කරන එක වෙනයි...
![]()
අනේ ඔයා එන්නකෝ අපි කඩේ කරන් ඉමුකෝ රත්තරං(රත්තරං කිවුවේ අර මාල කඩු ඇමතිටත් නෙමේ / අර අපේ කිරියේ හිටපු යකඩයටත් නෙමේ සුදු)

පමා වැඩී ඔබ පමා වැඩි.......
මට මුන ගැසුනෙ ඔබ පසුවී..................![]()

පමා වැඩී ඔබ පමා වැඩි.......
මට මුන ගැසුනෙ ඔබ පසුවී..................![]()




