යාලුවොන්ගෙ wifeලා වගේද
මේක නම් සිරා කතාව..
මම අත්දැකලා තියෙනවා..
සමහර උන්ට හොද වැඩි උනාම එනවා කරේ යන්න..
ටිකක් තදින් හිටියම ෆුල් කන්ට්රෝල් එකේ ඉන්නවා..

තව දවසක් අපෙ ගෙවල් පැත්තෙ උන් වනජීවි එකට කියල
අපෙ ගෙදර අහිංසක මුව පැටියෙක් ඉන්නව කියල.
මන් අහිංසක උනාම ගෙදර අයටත් වදේ
වනජීවි ඒකෙන් ආවද ?

මං මේකේ කට පියන් ඉන්න නිසා මේකේ උන් මගේ කරේ නගිනවා අද ඉදන් මං හරි වසයි හරිය





