අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු
Machan මම campus එකේ ඉන්න නිසා කඩේන් කන්නෙ මේ මට ඊයේ අහුවුණ දෙයක්,මම ඊයේ කඩේකට ගිහිල්ලා ආප්ප 4k ඉල්ලුවා,ඊට පස්සෙ waitress හිටියෙ වයසක ගෑනු කෙනෙක් බොහොම අහිංසක පෙනුමක් තිබුණේ,හැබැයි මට ඉල්ලපු ගාණට වැඩියෙන් ගෙනාවා තව බිත්තර දාපු ඒවත් ගෙනාවා.මම කිව්වම මම මෙච්චර ඉල්ලුවේ නැහැ කියලා.ඒ මනුස්සයා කිව්වා කමක් නැහැ අනික් ටික ඉතුරු කරන්න කියලා.මම ආප්ප කාලා අර මනුස්සයාට රුපියල් 20k tip එකකුත් දුන්නා.ඊට පස්සෙ මුදලාලි ගාවට සල්ලි ගෙවන්න ගියාම අර ගෑනු කෙනා කිව්වා 150යි කියලා.මට එතකොට තමයි වැඩේ meter වුණේ මම මුදලාලිගේන් ඇහුවා ආප්ප එකක මිල කීයඩ්ද කියලා.
මුදලාලි රුපියල් 15යි.නිකං තරහෙන් වගේ ලොකු line ඒකෙන් කිව්වේ
මම ඊට පස්සෙ මම වෙච්ච දේ කිව්වා.පොරට ලැජ්ජායි,අනේ තරහා වෙන්න එපා පුතා කියලා හරි ගාණ ගත්තා.මම මුකුත් කියන්නේ නැතිව ආවා.මුදලාලි අර මනුස්සයාට හොඳට බනිනවා පව් කියලත් හිතුණා.
මට ඇත්තටම පුදුම කලකිරිමක් තියෙන්නේ මේ රට ගැන,උදව් කරන්න ගියාම හොඳින් කතා කළාම ගොඩක් අය බලන්නේ අපිට අරින්න.මම කොළඹ ඇවිත් campus එකට වඩා ඔය වගේ දේවල් නම් ඉගැන ගත්තා.