අහිමි ආදරය....

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    ඉස්කෝලේ යන කාලේ මටත් තිබුනා මචන් සම්භන්ධයක්. ඒක අව්රුදු 6යි මාස 9ක් විතර කාලයක් තිබ්බා. ගැලපීම් වලට වඩා නොගැලපීම් ගොඩක් තිබුනත් ඒ තරම් කාලයක් සම්භන්ධේ තිබුනා. ඒත් ලව් එකට කෙලවෙලා ගියා මචන් හිතා ගන්න බැරි විදියට. ගොඩක් වැටුනා. නන්නත්තාර වෙන්න. හැමදාම කරටි කැඩෙන්න ගැහුවා. ඒත් ඒකිට ගානක් නෑ. ඒකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා. පස්සේ මටම ඇත්ත තේරුනා මචන්. පිස්සු කෙලින එක බොරු වැඩක් කියලා මටම හිතුනා.
    ලව් ඔක්කොම අත ඇරලා දියුනු වෙන මාර්ගේ ගැන විතරයි මම පස්සේ හිතුවේ. ඒ හිතපු නිසා අද මම හොද ස්ථාවරයක ඉන්නවා. ඒ අතරේ මට මගේ වයිෆ්ව හම්බුනේ. ආදරේ කරේ මාස 3ක් විතරයි. අපි මැරි කරා. අද දරු පැටව් දෙන්නෙක්ගේ දෙමව්පියෝ අපි.
    ලව් එකක් නැති උනා කියලා ජීවිතෙන් වැටෙන්න එපා. එතනින් පන්නරයක් ගනින් ජීවිතේ දිනන්න. නොගැලපෙන දෙයක් වෙනුවෙන් නැහෙන්න එපා. ජීවිතේ දිනන තරගය අතරමගදි උඹට උරුම උරුමක්කාරියව හම්බවෙයි. එතකල් තමන්ගේ දියුනුව ගැන හිතපන්. හිතට දහිරිය ගනින් ජීවිතේ දිනන්න
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo

    masa dekakata kalin mage ekath iwara una, Awurudu 7ka relationship ekak. kellage gedarin mage gedarin kamathiwela thiyeddith. kella giya nawaththala dala. masayak wage pissu natuwa. eth passe therum giya bn. Join una gym ekata, Degree ekata focus karanna patan gaththa, Job ekata commit una, yaluwo ekka set una. dan oluwa maara free. :yes::yes::yes:

    hariyana kena welawata enawa. untill then everyone is a distraction.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    අවුරුදු 5කට වඩා ආදරය කරලා වෙන් වුන අය මේකේ ඉන්නවද?
    හිත හැදෙන්න මොනා හරි කියන්න මචංලා
    හිතට පුදුම වේදනාවක් දැනේන්නේ..... :(

    Sindu ahapan, Youtube ekata ihin motivation speeches tikak ahapan. pansalakata palayan. Yaluwo ekka kathakarapan, Kelleknam thawath hodai habai ube hoda fit ekak wenna oni. hodata kaapan beepan. Bonawanam shape eke beela sinduwak kiyala fun ekak ganin pissek wage bonna yanna epa :no:. awidapan hithena thanaka. Movie ekak balanna palayan thaiyama hari. amma hari thaththata hari hamadema kiyanna puluwnnam eyalata kathakarapan. mage phone bill eka 5i gaanak giya mase ammata witharak kathakaralama. Uba ganai gedara aya ganai witharak hithapan. Life eka goda daganin. welawata hamadema hambenwa machn :yes::yes: (Matanam thama 24i :()

    masa dekakata kalin mage eka iwara una :( mage relationship ekata awurudu 7i :(. kella dan wena un ekka photos dama dama innawa ekata kisima ganak na wage. habai dan mata kisima feeling ekak na kella gana. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඉස්කෝලේ යන කාලේ මටත් තිබුනා මචන් සම්භන්ධයක්. ඒක අව්රුදු 6යි මාස 9ක් විතර කාලයක් තිබ්බා. ගැලපීම් වලට වඩා නොගැලපීම් ගොඩක් තිබුනත් ඒ තරම් කාලයක් සම්භන්ධේ තිබුනා. ඒත් ලව් එකට කෙලවෙලා ගියා මචන් හිතා ගන්න බැරි විදියට. ගොඩක් වැටුනා. නන්නත්තාර වෙන්න. හැමදාම කරටි කැඩෙන්න ගැහුවා. ඒත් ඒකිට ගානක් නෑ. ඒකි වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා. පස්සේ මටම ඇත්ත තේරුනා මචන්. පිස්සු කෙලින එක බොරු වැඩක් කියලා මටම හිතුනා.
    ලව් ඔක්කොම අත ඇරලා දියුනු වෙන මාර්ගේ ගැන විතරයි මම පස්සේ හිතුවේ. ඒ හිතපු නිසා අද මම හොද ස්ථාවරයක ඉන්නවා. ඒ අතරේ මට මගේ වයිෆ්ව හම්බුනේ. ආදරේ කරේ මාස 3ක් විතරයි. අපි මැරි කරා. අද දරු පැටව් දෙන්නෙක්ගේ දෙමව්පියෝ අපි.
    ලව් එකක් නැති උනා කියලා ජීවිතෙන් වැටෙන්න එපා. එතනින් පන්නරයක් ගනින් ජීවිතේ දිනන්න. නොගැලපෙන දෙයක් වෙනුවෙන් නැහෙන්න එපා. ජීවිතේ දිනන තරගය අතරමගදි උඹට උරුම උරුමක්කාරියව හම්බවෙයි. එතකල් තමන්ගේ දියුනුව ගැන හිතපන්. හිතට දහිරිය ගනින් ජීවිතේ දිනන්න

    Sindu ahapan, Youtube ekata ihin motivation speeches tikak ahapan. pansalakata palayan. Yaluwo ekka kathakarapan, Kelleknam thawath hodai habai ube hoda fit ekak wenna oni. hodata kaapan beepan. Bonawanam shape eke beela sinduwak kiyala fun ekak ganin pissek wage bonna yanna epa :no:. awidapan hithena thanaka. Movie ekak balanna palayan thaiyama hari. amma hari thaththata hari hamadema kiyanna puluwnnam eyalata kathakarapan. mage phone bill eka 5i gaanak giya mase ammata witharak kathakaralama. Uba ganai gedara aya ganai witharak hithapan. Life eka goda daganin. welawata hamadema hambenwa machn :yes::yes: (Matanam thama 24i :()

    masa dekakata kalin mage eka iwara una :( mage relationship ekata awurudu 7i :(. kella dan wena un ekka photos dama dama innawa ekata kisima ganak na wage. habai dan mata kisima feeling ekak na kella gana. :yes::yes:

    Man nam machan pissu kelinne na...danata math course ekak follow karnawa...ekath tikak witara anagaththa oya kellage seen eka nisa...eth dn aye hari track ekata watila yanwa kiyala hithenwa.
    Eth samahara welawata podi flash back wadinwa itin...
    Mge target eka next year wenakota course eka iwara karan ikmnata job ehekta settle wena eka...ita passe thamai karana magulak...wenada wage neme itin dn thanikama paluwa wadi itin :(
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අවුරුදු 5කට වඩා ආදරය කරලා වෙන් වුන අය මේකේ ඉන්නවද?
    හිත හැදෙන්න මොනා හරි කියන්න මචංලා
    හිතට පුදුම වේදනාවක් දැනේන්නේ..... :(

    මාරෙකේකින් ගැලවුනා කියලා හිත හදාගනින් බන්. බැන්දට පස්සේ ඔය කියන ආදරේ නැහැ බන් 😔. මගේ වේසී එක්ක මමත් අවුරුදු ගානක් ආදරේ කරලා බැන්දේ. දැන් ගොඩක් දවසට අපි රණ්ඩු.. ගොඩක් ඒවා ඇති කරන්නේ නැන්දම්මා බැල්ලී. අපි හුකන්නෙත් කැලේට හදපෑයුවා වගේ.

    තනිකඩ ජීවිතේ තරම් තවත් නිදහසක් තවත් නැහැ බන්. ගෑණු කියන්නේ මහම මහ කරුමයක් බන්. කොච්චර කලත් උන්ට වැඩක් නැහැ. පරට්ට හුත්තිලා. හුකලා බඩු යවලා ටොපා පිහිදගන්න තෙක් විතරක් ආස්‍රය කරපන්. ඊට වැඩි දේකට යන්න හිතන්නවත් එපා.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    How is life after 1 yr @Poththa

    No women no cry... :D Ehma kiwwta yanthamin ekak line karan yanoo....:rofl:habei kalin wage deegena natanne na. set wunoth ehami natathan na

    මාරෙකේකින් ගැලවුනා කියලා හිත හදාගනින් බන්. බැන්දට පස්සේ ඔය කියන ආදරේ නැහැ බන් 😔. මගේ වේසී එක්ක මමත් අවුරුදු ගානක් ආදරේ කරලා බැන්දේ. දැන් ගොඩක් දවසට අපි රණ්ඩු.. ගොඩක් ඒවා ඇති කරන්නේ නැන්දම්මා බැල්ලී. අපි හුකන්නෙත් කැලේට හදපෑයුවා වගේ.

    තනිකඩ ජීවිතේ තරම් තවත් නිදහසක් තවත් නැහැ බන්. ගෑණු කියන්නේ මහම මහ කරුමයක් බන්. කොච්චර කලත් උන්ට වැඩක් නැහැ. පරට්ට හුත්තිලා. හුකලා බඩු යවලා ටොපා පිහිදගන්න තෙක් විතරක් ආස්‍රය කරපන්. ඊට වැඩි දේකට යන්න හිතන්නවත් එපා.

    "ගොඩක් ඒවා ඇති කරන්නේ නැන්දම්මා බැල්ලී" meka thamai bn awala mn hithana widiyta... :no::no:
    mn marry karala na bn a nisa loku upadesk denna danne na...uba inne kellage gedra nam wena thanakata wahama playan....:angry:
    meka dakapu un udaw karai balapan.....
     
    • Like
    Reactions: Gwynbleidd

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,706
    113
    Colombo
    ආදරෙ කියලා හිත පිළිගන්නට..
    නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
    තණ්හා,ආශා නුඹගැන මොකටද..
    එහෙම දේවල් නෑ හිතේ මගේ..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ආදරෙ කියලා හිත පිළිගන්නට..
    නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
    තණ්හා,ආශා නුඹගැන මොකටද..
    එහෙම දේවල් නෑ හිතේ මගේ..
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,381
    1,389
    113
    Sri Lanka
    අවුරුදු 5කට වඩා ආදරය කරලා වෙන් වුන අය මේකේ ඉන්නවද?
    හිත හැදෙන්න මොනා හරි කියන්න මචංලා
    හිතට පුදුම වේදනාවක් දැනේන්නේ..... :(
    වෙන දෙයකට කොහොමහරි හිත යොදවලා නිකන් ඉන්නේ නැතිව වැඩක් කරපන් මචං සාමජයේ මිනිස්සු එක්ක කතාකර කර ඉදපන් යන එකී වේලාසන ගියඑක හොදයි මචං මාත් ඔය කට්ට කෑවා
     
    • Love
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    bro how you feel now? after 2 years?
    Nice ,Calm & Quiet :D
    Anith ayata nam itin kohomda danne na mata nam ehmai :yes:

    වෙන දෙයකට කොහොමහරි හිත යොදවලා නිකන් ඉන්නේ නැතිව වැඩක් කරපන් මචං සාමජයේ මිනිස්සු එක්ක කතාකර කර ඉදපන් යන එකී වේලාසන ගියඑක හොදයි මචං මාත් ඔය කට්ට කෑවා
    Aniwa :love:
    Goda kalekata kalin dapu ekak machan :D
    Bump kala nisa udata awilla :D
    ------ Post added on Jan 6, 2022 at 6:30 PM