අහිමි නිදහස දිනමු

SolarKing

Member
Feb 4, 2011
129
37
0
අහිමි නිදහස දිනමු

1948 දී අපි දිනාගත් නිදහස අපිට 2005 දි යලි අහිමිවිය.ඒ මහින්ද රාජපක්ෂගේ එලිමහන් සිර කඳවුරක් බවට පත් වීමෙන්ය. අද ලංකාවේ නීතියෙන් අපිට තියෙන අයිතීන් අවනීතිය සහ මැර බලය රජ කරවමින් අපෙන් උදුරාගෙනය.අද රටේ මාධ්‍ය නිදහසක් නැත. පත්තර ගිනි තියයි.මාධ්‍යවේදීන්ට තර්ජන සහ පහර දීම්ය. මිනිස්සුන්ට පෝස්ටර් ගහන්න තහනම්. අද අපේ රටේ චන්දය දෙන්නේ පරිඝනක ජිල්මාට් වලින්ය.දිනෙන් දිනම ආණ්ඩුව තුල දූෂනය රජ කරමින් සිටී.අද ජනපති කෙනෙක්ට අසීමිත ධූර කාලයක් ඇත. දීර්ඝ කාලීන ජනපතිවරුන් ටියුනීසියාවේ, ඊජිප්තුවේ, යේමනයේ විශාල විනාශයක් කර ඇත.නමුත් විසි එක්වැනි සියවසෙත් අපි ඒවැනි ප්‍රතිගාමි චින්තන වලට සහ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදීන්ට යටවී ඇත.ඩොලර් බිලියන ගනන් ගත්ත විදේශ ආධාර වලට වුන දෙයක් නැත. ජනතාවගේ අතේ මිල මුදල් නැත.මේ නිසා ආහාර ගැනීමේ සහ සුව පහසු ජීවිතයකට ජනතාවට තිබුන නිදහස අහිමී වී ඇත. කොටින්ගේ මුදවා ගත් රට අද නව යුගයකට ගමන් කරන්නේ නැත.එය දිගින් දිගටම ප්‍රජාතන්ත්‍ර විරෝධයට සහ දූෂනයට යට වෙමින් ඇත. ඉතින් අද නිදහසක් තියෙන්නේ ජනපතිට ඔහුගේ ඇමති මන්ඩලයට පමනි.
 
  • Like
Reactions: lasa.lasa

Unknown_user

Banned
Oct 2, 2010
89
11
0
ඔයාගෙ කතාව සහතික ඇත්ත යාලුවා...
රටේ සිද්ද වෙන අපරාධ ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ.
එ වගෙ හේතුන් නිසා අද රට පුරාම වැස්ස.
මිනිස්සු දහස් ගානක් අවතැන් වෙලා.


ඔය හැමෝම මතක තියාගන්න.
මේක බුදුන්ගේ දේශය.

අපේ ජනාධිපතිතුමාගේ මේ අධර්මිෂ්ඨ පාලනයට කවදාහරි අපි හැමෝටම වන්දි ගෙවන්නට සිදු වේවි.

එහෙම නොවෙන්නැයි අපි ප්‍රාර්තනා කරමු.
 

Unknown_user

Banned
Oct 2, 2010
89
11
0
181874_496766866959_151916326959_6798934_4716561_n.jpg
 

badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
ඔයාගෙ කතාව සහතික ඇත්ත යාලුවා...
රටේ සිද්ද වෙන අපරාධ ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ.
එ වගෙ හේතුන් නිසා අද රට පුරාම වැස්ස.
මිනිස්සු දහස් ගානක් අවතැන් වෙලා.



ඔය හැමෝම මතක තියාගන්න.
මේක බුදුන්ගේ දේශය.

අපේ ජනාධිපතිතුමාගේ මේ අධර්මිෂ්ඨ පාලනයට කවදාහරි අපි හැමෝටම වන්දි ගෙවන්නට සිදු වේවි.

එහෙම නොවෙන්නැයි අපි ප්‍රාර්තනා කරමු.

Australia wala mokada ban ?? Eheth elimahan sira kadaurak da?? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

SolarKing

Member
Feb 4, 2011
129
37
0
Australia wala mokada ban ?? Eheth elimahan sira kadaurak da?? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:

අනේ බූරු කොටෝ
ඕස්ට්‍රලියාවේ හිටපු ජනතාව සමුල ඝාතනය කරමින්, උන්ව වහල්ලු ලෙස භාවිතා කරමින් අලුත් සංක්‍රමනිකයන් කරපු අධර්මිෂ්ට පාලනය මතක් වෙන්න තව පරම්පරා ගානක් මේ වගේ දේව කෝපයන් වේවි