අහිමි වූ ආදරේ...

hideanseek

Member
Oct 15, 2008
792
27
0
Machan... Math paanadure innee.. mokak hari HELP 1k ooone nam kiyapan.... Ela thamai.. Kella Kemathi nam.. USSAMU....!!!
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එක රැයකින් ඔහොම වෙනස් වෙන්න මොකක් හරි ලොකු හේතුවක් ඇති, හොයලා බලන්න..
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මචන් චින්තක.... මට උබට මුලින්ම කියන්න තියෙන්නෙ ඉවසපන් කියන එක.. උබට හිමිකම් තියෙන්න ඔය කෙල්ලටනම් අවුරුදු තුනක් නෙමේ තිහක් කින් හරයි උබට ඒයාව හමබ වෙයි.. ඒක නවත්තන්න කාට වත්ම බෑරිවෙයි..

    කෙල්ලගෙ අම්ම අකමෑතිනම් උබට තියෙන්නෙ දුක්වෙවී අඩ අඩ ඉන්න එක නෙමේයාලු... අම්ම අකමෑති වෙන්න හේතුව හොයාගෙන ... අන්න ඒ හේතුව උබට අදාල නෑ කියල පෙන්නපන්

    උදාහරනයක් විදිහට කෙල්ලගෙ අම්ම කියනවනම් උබේ ආර්තිකේ අප්සට් කියල උබ ඒ හේතුව නෑති කරල පෙන්නපන්...

    තවත් දෙයක් සහෝ.. උබේ කෙල්ලට මෙහෙම දෙයක් වෙන්න එපා කියලා මම හතරවරම් දෙවි වරුන්ගෙන් ඉල්ලනවා... මචන් මගේ යාලුවෙක්ට උන ඈත්තම ඈත්ත කතාවක් මේක...
    මගෙ යාලුව අවුරුදු 4ක් තිස්සෙ කෙලෙකුට පන ඈරල ආදරය කලා.. කෙල්ලත් එහෙම්මමයි... ගෙවල් වලිනුත් උන්ට කෑමෑත්ත දීල තිබුන.. ඒ කෙල්ලට නිතරම අසනීප උනා... ඒත් මගෙ යාලුව මොහොතකටවත් ඒ කෙල්ලව තනිකලේ නෑ...

    ඒත් එක පාරටම දවසක් යාලුව මට කෝල්කරල කියුව විහාරමාහාදේවි පාර්ක් එකගාවට එක්මනට වරෙන් හදිස්සියක් කියල
    මම ගිහම මු මට කියුව මච්න් කෝල් එකක් ආව.. මගෙ කෙල්ල මේ පාර්ක් එකෙ වෙනින් කොල්ලෙක් එක්ක ඉන්නව පොඩ්ඩක් බලමුද කියල.. මම මූට බෑන්න හොදටම මොකද මම දන්නව ඒ කෙල්ල එහෙම කෙනෙක් නෙමේකියල...

    පස්සෙ මුගෙ බල කිරීමට අපි පාක් එකේ කපල්ස් ඉන්න පෑත්තට ගියා.. දෙයියනේ මගෙ ඈස් අදහගන්න බෑරිඋනා අර කෙල්ල වෙනින් කොල්ලෙක්ගෙ උරහිස්සට ඔලුවතියාගෙන ඉන්නව.. ආපු කේන්තියට අපි දෙන්නම කෙල්ලට මහ පහත්විදිහට බෑන්න... අර කොල්ල කට දාන්න ඈවිත් අපෙන් කෑව හොද..

    ඊට පස්සෙ මගෙ යාලුවට අර කෙල්ලත් එක්ක පුඩුම තරහක් තිබුනෙ...
    ඔහොම මාස තුනක් විතර ගියා... මට කෝල් එකක් ආව අර කෙල්ලගෙ ෆෝන් එකෙන් මම කතාකරේ නෑ.. පස්සෙ කෝල්ස් පහක් විතර ආවහම මම කතා කලා.. එහාපෑත්තෙන් අඩන සද්දයක් විතරයි එන්නෙ
    බෑලුවහම කෙල්ලගෙ නන්ගි අක්ක නෑති උනා.. ඔයාගෙ යාලුවට පනිවිඩය දෙන්නකියුව
    මචන් මම හොල්මන්..
    කෝකටත් යාලුවත් එක්ක ගියා මල ගෙදර.. ඒදා ඒ නන්ගි කියපු කතවා අහල අපි දෙන්නම් ඈඩුව හොදටම
    කෙල්ලට පිලිකාවක් තිබිල තියෙන්නෙ ඒක හොයාගත්තයින් පස්සෙ කෙල්ල දුක්වෙලා මගෙ යාලුව දුක්වෙයි කියල එයා මෑරුනහම..
    ඒක නිසා එදා පාර්ක් එකේදි බොරු රග පෑමක් කරල තියෙන්නෙ.. ඒයාගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් එක්ක.. ඒ කොල්ලම තමා යාලුවට කෝල් කරල තියෙන්නෙ උබේ කෙල්ල වෙන එකෙක්ගෙ තුරුලෙ ඉන්නව කියල...

    මච්න් ඒකි මෑරෙන වෙලාවෙත් මගෙ යාලුවගෙ නම කියල තියනව... එයා මරුනහම මගෙ යාලුවට දෙන්න කියල ලියුමක් දීල තිබුන ඒකෙ අන්තිමට මෙහෙම කවියක් ලියල තිබුන...
    සන්සාරේ නවාතෑන් පොලක ඉපිද....
    අස්තීර වූ ජීවිතයක් ලෑබ.....
    ස්තීරවු ආලයක් සොයාගිය අපදෙදෙනාට...
    ජීවිතයේම අස්තීර බව හරස් වුනිමේ බවයේදී...
    මතුබවයේදී ඔබ මගේමයි... මගේමයි මගේමයි,,,,

    ඈත්තමඉ මගෙ රත්තරන් මම ඔයාට වරදක් කරල නෑ කවදාවත්ම..

    paw machan mata marama dukai
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    කවුද ඩො මගෙ රෙප් කැපුවෙ මම උගෙ දුක අමතක කරන්න හැදූවෙ පොඩි විහිලුවක් කරල දැන් මට දුකයි