අඩේ මේ හොදට හිටපු චින්තකයා නේ.ගණන් ගන්න එපා මචන්. උබ කෙල්ලට කෙලින්ම කතා කරලා විස්තරේ අහපන්. අව්රුදු 3 ක් ඉන්න එක නම් බොරු වැඩක්.
aththa kathawa. uba hetama hari gihin eyage amma hambaweyan. ethakota danagaththahaki hethuwa mokakda kiyala. uba ohoma inna inna uba panathiyana malaminiyak wena eka witharai wenne. athdakeemen mama kiyanne. parakku wenna epa thawath.මෙහෙමයි යාලුවා..
අපි බලාපොරොත්තු වු ආදරය අපෙන් වෙන් වෙද්දි..
අපිට ඒ දුක නම් දරාගන්න විදියක් නෑ..
හේතුව අපි ඒ ආදරයට අපේ ජිවිතයටත් වඩා ආදරය කල හින්දා..
කොහොම වුනත් යාලුවා.. ඔයා
මේ ගැන තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න එපා..
දැන් මේ කෙල්ල නේ කිව්වේ අම්මා අකමැතියි කියලා..
ඒ හින්දා ඔයා දැන් අම්මාව දන්න හින්දා.. පුලුවන් නම්.. අම්මාව හම්බ වෙන්න බැරි නම්..
කොහොම හරි කොල් එකෙන් හරි වෙනදා වගේ අම්මාත් එක්ක කතා කරලා බලන්න ඒ අම්මාගේ වෙනසක් තියෙනවා ද කියලා..
අනික තේරුමක් නැතිව තම දුවට ආදරය කරපු කොල්ලෙක් ව
කොයි අම්මාද අකමැති වෙන්නේ..
තම දුවගේ කැමැත්තට තමයි කොයි දෙමව්පියන් වුනත් කටයුතු කරන්නේ..
මානසිකව වැටෙන්න එපා මචන්.... හිත ශක්තිමත් කර ගන්න
කාලය විසින් ඔයාට විසදුමක් ලැබේවි ..
ඒ කියන්නේ බලන් ඉන්න කියන එක නෙවෙයි ..
ප්‍රශ්නයට විසදුමක් හොයන්න...
oka tikadwasakin hariyai ban iwasala idapan.iwasimen sanasima labei kiyala thiyenawane
![]()
kalpanawen weda karapan machan nikannam ohoma wenas wenne nehe kello wena kollekwat lineda danne nehe
ඉවසිමෙන් සැනසිම ලැබෙයි කියලා තිබ්බාට..
මේ වගේ ප්‍රශ්නයකදි අපි ඉවසාගෙන හිටියා නම්..
අපිට ලැබිලා තියෙන දේවල් අපි විසින් ම නැති කර ගත්තා හා සමාන ක්‍රියාවක් තමයි වෙන්නේ..
යාලුවාගේ ජිවිතයේ ආදරයක් කරලා තියෙනවා නම්..
ඔයා මේ වගේ අදහසක් දෙන්නේ නෑ..
කාලය විසින් අපිට විසදුමක් ලබා දෙන කම්
අපිට නිහඩ ප්‍රතිපත්තියක් දරන්න බෑ නේ යාලුවා..
ඒ හින්දා මම කලින් කියපු හැටියට මේ යාලුවා කරනවා නම්..
මේ කතාවේ ඇත්ත නැත්ත තේරුම් ගන්න පුලුවන් වෙනවා..
අයියෝ චින්තක... නිකන් ගෑනු ලමයෙක් වගේනෙ.... නාඩ ඉදින්...
අවුරුදු තුනක් උඹත් එක්ක කිසිම සම්බන්ධයක් කෝල් එකක්වත් නැතිව හිටියොත්...
බඩුම තමයි මචං.......
කාලය හැම දෙයක්ම විසදනව...
. ehema wenna thiyana chance eka 0.01% tath wada adui machan
me dawas tiken passe oka hariyay machan. ganan ganna epa.