|~ අහිමි සොඳුරිය ~|

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    machan wirahawa natuwa ona ekak. !st kaviya kiyewwa eka nam ela kollo.. matat asa hituna farda ekak ussala muna balanna :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    What a lovely idea......

    0009.gif

    thawa tikak loku 4to ekak ne danna thibbe :P
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සාමන්‍යෙන් සමාජයේ සමාජයේ කථාවට නොවෙන ශමලාගේ කථාවකි එහෙනම් මේ
    මුල් පද පේළි ටිකට මගේ හිත ගියා

    මොන කුණුහබ්බයක් ද මේ කියලා තියෙන්නෙ.....
    සිංහල හදලා ආයේ කියපන්කො හරියට තේරුම්ගන්න!!!

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    නිර්මාණ කරුවෙක්ට ජාති. ආගම් බේද නෑ. ලස්සන නිර්මාණයක්..
    නියම කතාව මචං...
    ස්තූතියි සහෝ...!!!
    :D :D :D :D :D

    machan wirahawa natuwa ona ekak. !st kaviya kiyewwa eka nam ela kollo.. matat asa hituna farda ekak ussala muna balanna :P
    ඕවා උස්සලා බැලුවා වගේ නෙමේ...
    අහු උනොත් බඩුම තමා...
    :rolleyes: :rolleyes: :rofl: :rolleyes: :rolleyes:

    picture.php

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඕන කමට මේක ලිව්වා නෙමේ නංගියෝ...
    නිකන් හිතට ආපු කවි අදහසක් විතරයි...
    :dull: :dull: :baffled: :dull: :dull:

    picture.php

    මම හිතුවේ අයියාට ඇත්තටම මුස්ලිම් ගැහැණු ලමයෙක්ට හිත ගිහින්
    එයාව ලබා ගන්න බැරුව දුකට මේක ලිව්වා කියලා....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සමාන්‍යෙන් සමාජයේ කථා නොවන ශාමේලාගේ කථාවකියල කිව්වෙ
    මුල් පද පේළි ටිකට හිත ගියා
    ස්තූතියි බබා...
    වෙනස් මාතෘකා ගැන ලියන්න තමා මාත ආස...
    :D :D :D :D :D

    මේ ශාමේලා නෙමේ........
    වෙන කෙනෙක්!!!!!

    :D
    :D
    :P :P :P :P :P

    picture.php

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ මුරුංගා අත්තේ නොතබමි. මෙන්න මේ කරුනු ගැන අවධානය යොමු කරන්න.
    1-කවියකට අනන්‍ය වන්නේ උපමා උපමේය සහ ව්‍යංගය යහමින් භාවිතා කිරීමයි. එය භාවිතා කරන්න. එය කවියට ආලෝකයක් මැයි.
    2- කිසි දිනක ඔබ කියන්නට යන දේ මෝලෙන් ගැසුවා සේ නොකියන්න. එවිට කවියෙහි ඇති ජීව ගුනය වියැකේ.
    3-කවියක වර්ණනයක් පැවතිය යුතුය. එය මග නොහරින්න.
    නමුත් අංකුර කවියෙකු ලෙස ඔබේ උත්සාහයෙන් තුටු වෙමි. නැවත නැවත ලියන්න. මැනික ඔප වැටෙන්නේ එය දැඩි දෙයක ගැටීමෙන්.
    ජය....නැවත ඔබ ලියන කවි කියවීමට, රස විදීමට බලා සිටිමි.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔබ මුරුංගා අත්තේ නොතබමි. මෙන්න මේ කරුනු ගැන අවධානය යොමු කරන්න.
    1-කවියකට අනන්‍ය වන්නේ උපමා උපමේය සහ ව්‍යංගය යහමින් භාවිතා කිරීමයි. එය භාවිතා කරන්න. එය කවියට ආලෝකයක් මැයි.
    2- කිසි දිනක ඔබ කියන්නට යන දේ මෝලෙන් ගැසුවා සේ නොකියන්න. එවිට කවියෙහි ඇති ජීව ගුනය වියැකේ.
    3-කවියක වර්ණනයක් පැවතිය යුතුය. එය මග නොහරින්න.
    නමුත් අංකුර කවියෙකු ලෙස ඔබේ උත්සාහයෙන් තුටු වෙමි. නැවත නැවත ලියන්න. මැනික ඔප වැටෙන්නේ එය දැඩි දෙයක ගැටීමෙන්.
    ජය....නැවත ඔබ ලියන කවි කියවීමට, රස විදීමට බලා සිටිමි.

    මෝල් ගසෙන් ගසන්නාක් මෙන් ඔබේ ඇත්ත පවසන ගතියට මම බෝහෝ සෙයින් ඇලුම් කරමි...
    අංකුර කවියෙකු ලෙස මෙවැනි උපදෙස් ලැබීම ඉතා වටිනේය...
    අඩිරූල නොමැතිව හරියට ඉරක් වත් ඇඳගැනීමට නොහැකි මට මෙවැනි උපදෙස් රටක් වටින්නේය...
    ගොඩාක් ස්තූතියි කිඹුලයියේ...
    :D :D :D
    :D :D :D :D :D

    picture.php

    • Like
    Reactions: dath kimbula

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩි පොඩියට පටන් ගත්තු ඒවා තමා මහා වෙන්නේ...........
    එලාස්..........
    දිගටම ලියමු..............
     
    • Like
    Reactions: Fire Eye