අහුවෙන්න~එපා~"කුපාඩියා"

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    sirawatama ela. ape dan inna samahara naluwanta wada godak hodi.ara ekek kiwwa wage, samahara serious than waladi samahara aya hina wenawa.eka nathikaragathtanam niyamai machan.ubalata Goodluck...
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    machoo oya wedi thiya ganna evama karanne aye.poddak wena paththaka deyak karapan . meka hodai godakk eth?
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    කවුරු හරි පොලිසියට කිව්ව නම් පෙට්ටියෙන් තමා යන්න වෙන්නෙ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අඩො කියන්න වචන නැ මචන් සුපර්.. කොහොමද මචන් ගන් ෆයිට් මෙහෙම ගන්නෙ.. :D සිරාවට අපෙ ෆිල්ම්ස් වලට හොද කලක් යයි වගෙ... එළකිරි..

    +4 :yes::yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බොහොම ස්තුති සහෝදරවරුනි...:)
    අනේ සාමවෙන්න ඕනි..එක් එක් කෙනාට වෙන වෙනම ස්තුති නොකෙරුවට..
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩෝ සුපිරියටම තියෙනවා, උබ hollywood වල ඉන්න ඕන පොරක්නේ, සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ

    ;););););)